සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉල්ලපු දේම ලැබී වෛද්‍යවරුන්ගේ වටිනාකම් ස්ථාවර වුනාලු… අතිගරු ජනාධිපති තුමාට ස්තුතියි ලු… GMOA කියයි…

by editor
මාර්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම පිළිබඳව මතු වූ ගැටලුවට රජයෙනේ සාධනීය විසඳුමක් හිමි වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා සිටි ඉල්ලීම ම ජනාධිපතිවරයා සිය අය වැය කථාවේ දී පාර්ලමේන්තුවට කී බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද මාධ්‍ය හමුවක් කැඳවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කීවේ මෙවැන්නකි.
.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකත් එක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා පෙබරවාරි 27 වැනිදා. සෞඛ්‍ය අමාත්‍යවරයත් එක්කත් සාකච්ඡා කළා.”

“ප්‍රතිපත්තිමය වශයෙන් මේ 80/1 හා 20/ 1 කියන වටිනාකම වෛද්‍ය සේවයට ලබා දෙන්න කියලා අප ඉල්ලුවා. හැබැයි මේ මොහොතෙ දි වැටුපට ගෙවන්න පුලුවන් මොකක්ද කියලාත් අපි සාකච්ඡා කළා.

“ඉතින් අය – වැය 3වන වර කියැවීමේ දී පිළිතුරු කතාවෙදි අතිගරු ජනාධිපති තුමා එතුමන් කෙරෙහි තිබූ විශ්වාසය ඒ විදිහට ආරක්ෂා කරමින් අපි යෝජනා කළ යෝජනාවම ඒ විදිහටම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළා.”

“ඒක එක පැත්තකින් වෛද්‍යවරුන්ට සහ මේ රටේ වෛද්‍ය සේවාවට හිමි වටිනාකම නැවත ලබා දුන්න දිනයක්. ඒ නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට මේ මොහොතේ දී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්න කැමතියි. ” වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුව පිළිබඳ ප්‍රකාශ කළේ මෙවැන්නකි.

වැටුප් වැඩිවීමේ දී රජය ඉදිරිපත් කළ ක්‍රමයට කැමති නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට අයිතිය ආරක්ෂා කරලා දෙන්න පුලුවන් විදිහ ජනාධිපතිවරයා කියයි…

Share69Tweet43
Previous Post

යෝෂිතයි බිරියයි එක්ක නයිට් කල්බ් ගොස් ආරක්ෂකයින්ට පහර දුන් මදාවි සෙට් එක ගැන පොලිස් විමර්ශන… …

Next Post

ජාවාරම් කරුවන් ගේම අත්හැර නෑ… හෘද රෝගීන්ට දෙන රුපියල් 350ක එන්නතක් රුපියල් 76,500කට ආණ්ඩුවට විකිණූ තුප්පහි ජාවාරමේ කතාව…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.