වැටුප් වැඩිවීමේ දී රජය ඉදිරිපත් කළ ක්‍රමයට කැමති නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට අයිතිය ආරක්ෂා කරලා දෙන්න පුලුවන් විදිහ ජනාධිපතිවරයා කියයි…

වැටුප් වැඩි කිරීමත් සමග වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් මතු කර ඇති අයිතිය සහ අභිමානය පිළිබඳ ප්‍රශ්නයට ලබා දිය හැකි විසඳුම ගැන අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලිවම ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ විසඳුම ගැන ප්‍රකාශ කරන්නේ අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කළ විවාදයට එක් වෙමිනි. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මතුකළ ගැටලුවට ලබා දිය … දිගටම වැටුප් වැඩිවීමේ දී රජය ඉදිරිපත් කළ ක්‍රමයට කැමති නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට අයිතිය ආරක්ෂා කරලා දෙන්න පුලුවන් විදිහ ජනාධිපතිවරයා කියයි… කියවන්න