අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් ප්‍රතිරූපය හදාගන්න බිලියන 40ක් රූපවාහින නාලිකාවට දීලා

by Lankasara News
මැයි 26, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ හිටපු අග්රාසමත්ය ඉම්රාන් ඛාන් විසින් පාකිස්ථාන රුපියල් බිලිනය 40ක මුදලක් පුද්ගලික රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුට ලබාදී ඇති බවට චෝදනා එල්ලවේ.

ඒ අනුව අදාල රූපවාහිනී නාලිකාව මඟින් ඉම්රාන් ඛාන් හට සුවිශේෂි මාධ්යස ප්රලචාරයක් ලබාදී ඇති බවත් එමගින් ඔහුගේ ප්රාතිරෑපය වර්ධනය කිරීමට පියවරගෙන තිබූ බවටද හිටපු අග්රා මත්යන නවාස් ශරීෆ්ගේ දියණිය වන මාරියාම් නවාස් චෝදනා කරයි.

ජන හමුවක් අමතමින් ශරීෆ් විසින් මේ බව පසුගියදා ජනතාවට හෙළ කළ අතර එහිදි ඇය පෙන්වා දී ඇත්තේ ඉම්රාන් ඛාන් විශාල මූල්ය් වංචාන් වලට සම්බන්ධ බවත් ඔහුගේ හිතවතුන්ට අයථා ලෙස මුල්යර වාසි ලබා ගැනීමට අවශ්ය පහසුකම් සලසා දීමට පියවරගෙන තිබූ බවයි.

එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ වාසි ලබාගත් අදාල රූපවාහිනී නාලිකාව මඟින් වර්ථමාන පාකිස්ථාන රජයට විශාල වශයෙන් පදනම් විරහි චෝදනා එල්ල කරන බවදට ශරීෆ් විසින් ඇයගේ දේශණයේදී පෙන්වා දී ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පාකිස්ථානයද මේවන විට ශ්රීව ලංකාවට සමාන දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර එරට විදේශ වත්කම්ද සීඝ්රේයෙන් පහළ යමින් පවතින බවට පසුගිය කාලයේදී දැක ගැනීමට හැකිවිය. ඉම්රාන් ඛාන් සිය පාලන සමයේදී දැඩි චීන හිතවාදී ප්රිතිපත්තියක් අනුගමන කළේය.

එම කාලයේදී ශ්රීි ලංකාව මෙන්ම නිසි ආර්ථික ප්ර්තිලාභ අත්නොවන චීන ව්යාතපෘති ක්රිරයාත්මක කළ අතරම බලශක්ති සහ සන්නිවේදන යන ක්ෂේත්රි වලද චීන ව්යාතපෘති ක්රිායාත්මක කළේය.කෙසේ වෙතත් මේවන විට පාකිස්ථානය මුහුණ දී ඇති තත්ත්වයත් සමඟ ශ්රී් ලංකාවට මෙන්ම චීනය සහය දීමෙන් වැලකී සිටින අයුරුද දැක ගැනීමට හැකිවේ.

Share69Tweet43
Previous Post

ද්විත්ව පුරවැසියා 21 ගැන තීන්දු කරයි…

Next Post

මහින්ද සිටින රහස් ස්ථානයට රහස් පොලිසිය යයි… පැය තුනක ප්‍රකාශයක් ගනී!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.