අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් අගමැති නොකී කතාව ආරක්ෂක ඇමති කියයි! – ඝාතනයට හේතුව උග්‍ර ආගම්වාදී පෙළඹවීමක්…  

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රියන්ත කුමාරව මරා දැමුනෙ උග්‍ර ආගම්වාදී පෙළඹවීමකින්… පකිස්තාන ආරක්ෂක ඇමති කියයි

පාකිස්ථානයේ සියල්කෝට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා සාමාන්‍යාධිකාරිවරයා කෘර  ලෙස වධයට ලක් කර මරා දැමීම සැලසුම්සහගත ක්‍රියාවක් නොවන බවත්, ඊට නිශ්චිත කණ්ඩායමක් වරදකරුවන් නොවන බවත් . ආරක්ෂක අමාත්‍ය පර්වේස් ඛට්ටක් පැවසුවේය.

මෙම ඝාතනය උග්‍ර ආගම්වාදී පෙළඹවීමකින් හැඟුම්බරව සිදුකළ දෙයක් බවත්  ඇමතිවරයා කීවේය.

මෙම සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු ලබා දුන් ආරක්ෂක අමාත්‍යවරයා කියා තිබුණේ  සමාජය වෙලාගෙන   ඇති දැඩි ආගමික පරිසරය ගැනය.   , මිනිසුන් එම ආගමික පරිසරය හා තදින් බැඳී තදින් ග්‍රහණය වී ආගමික මනසක් ඇතිව ජීවත්වන බැවින් ඔවුන් වහාම   හැඟුම්බර වන බවත් අමාත්‍යවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම කර්මාන්ත ශාලාවට රැස්ව සිටි තරුණ පිරිස ඉස්ලාම් ආගමික සටන් පාඨ කිව්වා. ඔවුන් සිතාගෙන සිටියෙ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා ඉස්ලාම් ආගමට විරුද්ධව ක්‍රියා කරන අයෙක් ලෙසයි. මිනිස්සු හැඟීම්බර වෙලා ඒ පුද්ගලයා ඝාතනය කළා. නමුත් ඉන් අදහස් වෙන්නෙ නෑ පාකිස්ථානය පාලනයෙන් මිදිලා කියලා.“

අවසාන වශයෙන් ආරක්ෂක ඇමතිවරයා මෙසේ පවසා තිබිණි.

“  ආගම් වාදීන් සම්බන්ධයෙන් රජයට චෝදනා නොකර ඔබ ජනතාව දැනුම්වත් කරන්න. එය මාධ්‍ය සතු වගකීමක්.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පාකිස්ථානයේ සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් වහාම ගෙන්වන්න”

Next Post

හඳුනන්නේ නෑ කියූ ජාවාරම්කාර පෙම්වතා ගැන අහන්න ජැකලින් යළිත් ඉන්දීය මුල්‍ය විමර්ශනයට කැඳවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.