වහාම ක්රියාත්මකවන පරිදි ඉන්ධන සැපයුම සීමා කිරීමට ඛණිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
මෙම සීමා පැනවීම අද සිට ක්රියාත්මකය.
- ඒ අනුව යතුරු පැදියකට නිකුත් කරන උපරිම ඉන්ධන ප්රමාණය රුපියල් දහසකි.
- ත්රී රෝද රථවලට එක්දහස් පන්සියයකි.
- මෝටර් රථ ජීප් රථ උපරිමය පන්දහසකි.
ලොරි බස් ට්රැක්ටර් වැනි වාණිජ රථ වලට ඉන්ධන සැපයුමේ සීමාවක් නැත.