අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන පිරවුම්හල් 121ක් දින 04 පුරා කිසිම ඇනවුමක් ඉදිරිපත් කර නෑ… සියයට 50ක තොග පවත්වාගෙන නොගිය සියලුම ඉන්ධනහල්වල බපත්‍ර ආහෝසියි! ඇමති කියයි…

by editor
ජූනි 4, 2023
in පුවත්
lanka-petrol-
Share on FacebookShare on Twitter

සියයට  50ක ඉන්ධන තොග පවත්වා ගැනීම සඳහා  ගිවිසුම් ප්‍රකාරව  බැඳී සිටිය දී  ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල    බලපත්‍ර සමාලෝචනයක් කර ගිවිසුම උල්ලංඝණය කළ බෙදුම්කරුවන්ගේ ගිවිසුම් අවසන් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජෙසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

CPC & LIOC are continuing to distribute fuel islandwide & there will be sufficient fuel stocks available in all Fuel stations by Sunday. CPC is also reviewing data of fuel orders placed & stocks maintained of all fuel stations in the past week. Initial reports have identified… pic.twitter.com/hgJP6fEehR

— Kanchana Wijesekera (@kanchana_wij) June 3, 2023

මේ වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාව  විසින් පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත සමාලෝචනය කරමින් සිටින බවත්   දැනට හෙළිදරව් වූ කරුණු අනුව ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුම් ඉදිරිපත් කර නොමැති බවත් ඇමතිවරයා හෙළිදරවු කරයි.

එමෙන්ම  බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තා හඳුනාගෙන ඇති බව ද  ඇමතිවරයා කියයි.

කොන්ත්‍රාත්තුවේ කොන්දේසි ප්‍රකාරව  ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය වුව ද එසේ පවත්වා නොගෙන   කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරනු  ලබන බවත් ඇමතිවරයා ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ  IOC සමාගම  විසින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදාවන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇති  බවත් ඇමතිවරයා කියයි.

මැයි 27 වනදා සිට CPC අලෙවි නියෝජිතයින් විසින් ඇණවුම් සහ දෛනික දීප ව්‍යාප්ත ඉන්ධන මිලදී ගැනීම් සිදු නොකළ ඉන්ධන පිරවුම්හල් ලේඛනයක් ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානය ඉදිරියේ මව් රටේ දී තරගාවලි පරාජයක අවමානයෙන් බේරීමේ පීඩනය සමග ශ්‍රී ලංකා පිල අද පිටියට!

Next Post

ඉදිරියේදී ඩෙංගු වැඩි වෙයි?

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.