ඉන්දියානු සාගරයේ ඉන්දුනීසියානු ජාවා දූපත් ප්‍රදේශ ආශ්‍රිත ව අද (14) වැනිදා පස්වරු 2.35ට රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ චලනයක් සිදු ව තිබේ.
අක්ෂාංශ 7.215 හා දේශාංශ 105.05 අතර කිලෝමීටර් 40ක් ගැඹුරු මුහුදේ මෙම භූ චලනය සිදුවී ඇත.
මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.