ඉන්දීය හමුදා ප්රධානී ජෙනරාල් එම් එම් නරවානේට එරෙහිව කාශ්මීරයේ යුද අපරාධ සිදූ කළ බවට එක්සත් රාජධානිය තුළ නඩුවක් ගොනු කිරීට කටයුතු කර තිබේ.
කාශ්මීරයේ ජන සංහාරයක් සිදු වන බවට විශ්ලේෂකයන් පිරිසක් උපුටා දක්වමින් මෙය සිදුකර ඇති බව සදහන් වේ.
කෙසේවෙතත්, ඩිස්ඉන්ෆෝලැබ් නම් තොරතුරැ විශ්ලේෂක ආයතනය සදහන් කරන්නේ මෙය මාසයක පමණ කාලයක් තුළ සිදුවන එකිනෙකට සම්බන්ධ ක්රියාවලියක ප්රතිථලයක් බවයි.
එහි මූලිකත්වය ගෙන ඇත්තේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) බවත් එය කාශ්මීර ප්රශ්නයට ඇතුල් වීම යන්නෙන් අදහස් කරන්නේ එය දිගින් දිගටම කලාපය අවුල් කරනු ඇති බවත් කටාර්, තුර්කිය සහ පකිස්ථානය මේ පිටුපස ක්රියාකාරීව සිටින බවත් ඩිසඉන්ෆෝලැබ් වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.