අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹින් මන්නාරම් ගිය ඩ්‍රෝන් කාක්කන්ගෙන් අසිරිමත් කුරුලු ආගමනයන්ට බාධා

by Lanka Sara Editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල මන්නාරම ප්‍රදේශයේ සුලබව ගැවසෙන විදේශීය සංක්‍රමණික පක්ෂි විශේෂවල නිදහසට බාධා කරමින් කුරුලු නිරීක්ෂණය සඳහා කොළඹින් ගිය පිරිස් මගින් බාධා ඇති වන බවත් ඔවුන් විසින් ඡායාරූප ගත කිරීම සඳහා ගුවන් ගත කරන ඩ්‍රෝන කැමරා නිසා මෙම පක්ෂීන්ගේ නිදහස් සංචරණයට සහ පැටවුන් බිහි කිරීමේ කාර්යයට දැඩි බාධාවක් එල් වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) පවසන්නේ මෙම සුවිශේෂී, දුර්ලභ හා සුන්දර විශේෂවල මෙම සුවිශේෂී ස්ථානයට අඛණ්ඩව රැඳී සිටීමට මෙන්ම සහ අනාගත සංක්‍රණයන් අනතුරේ හෙළනු ඇති බවය.

ඇතැම් පක්ෂීන් සැතපුම් දහස් ගණනක සිට මෙතෙක් මන්නාරමේ කුරුලු පාරාදීසයේ පෝෂණය හා බෝ කිරීම සඳහා පියාසර කරන අතර මෙලෙස පැමිණෙන පක්ෂීන් අතර ෆ්ලෙමින්ගෝ වඩාත් කැපී පෙනේ. සෑම වසරකම පාහේ, නව විදේශීය පක්ෂි විශේෂ මෙහි වාර්තා වේ. දේශීය පක්ෂි විද්‍යාඥයින්ට පමණක් නොව විදේශයන්හි පක්සී නිරීක්ෂක‌ෝ ද මේ කාලයට ශ්‍රි ලංකා කෙරෙහි ආකර්ෂණය වෙති. .

මෙය අධි ආරක්‍ෂිත කලාපයක් යැයි සැලකෙන නමුත් පරිසරවේදීන් පවසන්නේ මෙම ඩ්‍රෝන යානා රේඩාර් මගින් හඳුනා ගත නොහැකති වන පරිදි පහත් උන්නතාංශවල පියාසර කරන බවට තොරතකුරු ලැබී ඇති බවයි. මෙයමෙම පක්සීෘන්ට දැඩි බාදාවක් ව ඇති අතර ඝෝෂාව සහ ගුවන් විලෝපිකයින්ට සමාන තර්ජනයක් එයින් නිර්මාණය වී තිබේ. මෙම තත්වය මත ඔුවන් තම සංක1මනික මාර්ග වෙනස් කිරීමට පවා ඉඩක් ඇති අතර එසේ වුවහොත් ශ්‍රි ලංකාවට අසිරිමත් කුරුලු ආගමනයක් දැක ගැනීමට නොලැපෙනු ඇත.ිවා පමණක් නොව විදේශ විනිමය උපයන මාර්ගයක්ද අහිමි වනු ඇත.යි පරිදරවේදීහු බිය පළ කරති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය හමුදා ප්‍රධානියා‍ට එරෙහිව බ්‍රිතාන්‍යයේදී නඩුවක්!

Next Post

  අනියම් සබඳතා 05ක් නම් කර කාන්තා පොලිස් පරීක්ෂකවරිකයට පොලිස්පති ලියුමක් ගහලා…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.