සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය දේශ සීමාවේ චීනය තැනූ සංඥා කුළුණු

by Lankasara News
අප්‍රේල් 23, 2022
in පුවත්
Pangong Lake
Share on FacebookShare on Twitter

ඉන්දු චීන දේශ සීමා ආසන්නයේ පිහිටි පැන්ගොන්ග් විල ආසන්නයේ පාලමක් ඉදිකිරීමට චීනය පියවරගෙන ඇති බවත් මේවන විට ඊට යාබදව සංඥා කුළුණක්ද ඉදිකිර ඇති බවද වාරතාවේ.

පැන්ගොන්ග් විලේ ඉන්දීය පාලන ප්‍රදේශයේ කවුන්සිල්වරයා ප්‍රකාශ කිරි සිටින්නේ චීනය විසින් ඉන්දීය දේශ සීමාවට ඉතාම ආසන්නයෙන් සංඥා කුළුණු කිහිපයක්ම ඉදිකර ඇති බවයි.

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ චීනය විසින් මෙම සංඥා කුළුණු ඉන්දීය ප්‍රදේශයේ කටයුතු නිරීක්ෂණයට යොදා ගැනීමට බොහෝ ඉඩ ඇති බවත්ය.

‟ඉන්දීය පාලන ප්‍රදේශයේ තිබෙන ගම්මාන 12න් 11කටම 4ජී පහසුකම් නැහැ. අපි ඒක සුළුකොට තකන්න බැහැ. අපි ඇත්තමට සන්නිවේදනය පහසුකම් සම්බන්ධයෙන් ඉතාම පහළ මට්ටමකයි සිටින්නේ. අපිට අපේ පැත්තේ තිබෙන්නේ එක දුරකථන කුළුණක් විතරයි. ඒත් ඔවුන්ට කුළුණු 9ක් තිබෙනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කාලය සිට ලඩක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතිණි. 1962 සිට චීනය විසින් පැන්ගොන්ග් විල අවට භූමිය බලහත්කාරයේ සිය පාලනයට නතුකරගෙන සිටින අතර එම ප්‍රදේශයේ විශාල වශයෙන් හමුදාමය කටයුතුද සිදු කරණ අයුරු දැක ගැනීමට හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් සාක්ඡා 15ක් පමණ දෙරට පවත්වා තිබුණද චීනය තවමත් මෙම ප්‍රදේශයේ සිය බලය පවත්වගෙන යාමට පියවරගෙන ඇත. මීට අමතරව පසුගිය කාලය පුරාම චීනය ඉන්දියාවට ආසන්න දේශසීමා ප්‍රදේශ වල විවිධ ක්‍රියාකාරකම් සිදුකරන අයුරු වාර්තා විය.

Share69Tweet43
Previous Post

මේ “ඇනෝනිමස්“ ලා  “ගොඨාගෝහෝම්“ රැල්ල යට ගසන ව්‍යාපෘතියක ලෝක හොර කල්ලියක් ද?

Next Post

දකුණේ අරගලය දෙස බලා ලාබ සතුටක් ලබන්න එපා… සිංහල ජනතාවට වැඩි  ප්‍රශ්න දෙමළ ජනතාවට තියනවා… ආනන්ද සංගරි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.