බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ යුරොපා සංගමය මානව හිමිකම් ගැන සාකච්ඡාවක

by Lankasara News
ජූලි 25, 2022 - Updated on ජූලි 27, 2022
in පුවත්
India and European Union
Share on FacebookShare on Twitter

ඉන්දීය රජය සහ යුරොපා සංගමය විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් වූ දසවන සාකච්ඡා වටය සාර්ථිකව අවසන් කෙරිණි.

එහිදී ඉන්දීය රජය සහ යුරොපා සංගමය මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගතහැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙහිදී මාවන හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. මෙම සාකච්ඡා වලදී යුරෝපා සංගමය සහ ඉන්දියාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන බවට ප්‍රතිඥාවක්ද ලබාදී ඇති බවට වාර්තාවේ.

සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කර සිටියේ, ‟ඉන්දියාව සහ යුරොපා සංගමව විසින් එකිනොකාගේ අදහස් හුවමාරු කරගත්තා. එහිදී දෙපාර්ශවයම සිවිල් අයතිවාසිකම්, දේශාපාලක අයිතාවාසිකකම්, සමාජයේ කුඩා කණ්ඩයාම්, අවධානමට ලක්වූවන්, සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, කැමති ආගමක් ඇදහීමේ නිදහස වැනි කාරණා ශක්තිමත් කිරීම සම්බන්ධයනේද අවදානය යොමු වුනා.” යනුවෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඉන්දීය රජය සඳහන් කළ අකාරයට ළමා අයිතීන් තහවුරු කිරීමට විශේෂයෙන් අවාදනය යොමු වූ බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් දෙපාර්ශවයම සාකච්ඡා කර තිබේ.

මෙහිදී යුරොපා සංගමය විසින් ඉන්දීය නීතිය අනුව පුද්ගලයෙකුට ලබාදෙන උපරිම දඬුවම වන මරණීය දණ්ඩනයට සිය සෘජු විරෝධය පළ කළ බවද වාර්තවේ.

මීට අමතරව මාධ්‍ය නිදහස තහවුරු කිරීමටත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමටත් පියවරගත යතුතු බවත් ඊට අදාල වැඩසහන් ක්‍රියාත්මක කළයුතු බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය තැනක… පකිස්ථානු කණ්ඩායම මුල් ඉනිම ලකුණු කඩුළු 07ට ලකුණු 191 යි…

Next Post

ජනතාවනි මේ අහන්න… වියරු රනිල් පරදවන්න –  “බැසිල් – රනිල් ආණ්ඩුවේ මැර බලයට ඉඩ නොදෙන්න..“

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.