බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවනි මේ අහන්න… වියරු රනිල් පරදවන්න –  “බැසිල් – රනිල් ආණ්ඩුවේ මැර බලයට ඉඩ නොදෙන්න..“

ජිනීවා බිඳුණු පුටුව අසලින් නව විරෝධයක් නැගේ...

by editor
ජූලි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරගලයේ තරුණයින්ගේ විරෝධාතවය හේතුවෙන් රටේ ඇතිවූ තත්ත්වය තුළ ව්‍යවස්ථාමය අර්ථකතනයක් සහිතව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බලය ගත් වහාම අරගලයේ තරුණයින්ට පහර දීමට එරෙහිව ජිනීවා හි සුප්‍රකට බිඳුණු පුටුව අසල ඊයේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් විරෝධාතවයක නිරත වූහ.

ඔවුන්ගේ විරෝධතා පාඨ ජනීවා මානව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැව් දුන්නේය.

පහර දීලා අරගලයට – ගෝල් ෆේස් තරුණයින්ට
පස්ස දෙරෙන් පුටුවා ආ – නින්ද යයි ද දැන් රනිල්ට

ත්‍රාඩ රනිල් පොහොට්ටුවේ – බලය අරන් ආණ්ඩුවේ
අරගලයට පහර දීලා – ඉවර වෙයිද ප්‍රශ්න රටේ

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජනපති වී එක දවසයි – ලේ රස වී පුරුදු හැඩයි
බටලන්දක් හිතනු එපා – ජන බලයට ඔයත් යටයි.

ප්‍රජාතන්ත්‍ර කොදුරනවා -ව්‍යවස්ථාවෙ හැංගෙනවා
මිලට ගත්ත ජන මතයෙන් – ත්‍රාඩ රනිල් ලේ බොනවා

ජනතාවනි මේ අහන්න – වියරු රනිල් පරදවන්න
රනිල් බැසිල් ආණ්ඩුවේ – මැර බලයට ඉඩ නොදන්න

ජන පීඩා නිමකරන්න – ජන සටනට පෙළ ගැසෙන්න
මිලට ගත්ත ජන මතයක් –  පරදවන්න යළි නොඑන්න

රනිල් වික්‍රමසිංහගේ මෙම ත්‍රාඩ ජන මතයට එරෙහි, අශිෂ්ට දේශපාලන කුණපය පැරදවීම සඳහා අඛණ්ඩ සටහන් අන්තර්ජාතික වශයෙන් ආරම්භ කරන බවත් මේ එහි කුඩා ඇරඹුම බවත් විරෝධතාකරුවෝ බිඳුණු පුටුව අසල දී පැවසූහ. සාධාරණ ජනතා රජයක් වෙනුවෙන් අරගල ගෙන ගිය සටනට අඛණ්ඩව පණ පොවන බව ඔවුහු ප්‍රතිඥා දුන්හ.

Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ යුරොපා සංගමය මානව හිමිකම් ගැන සාකච්ඡාවක

Next Post

22 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.