අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව- ශ්‍රී ලංකාව- මාලදිවයින අතර විශේෂ නාවික අභ්‍යාසයක්

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විශේෂ ත්‍රෛපාර්ශවික නාවික අභ්‍යාසයක් පසුගියදා (27-28) දෙදින මුහුදේදී පැවති බව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ ආරක්ෂක පර්ෂදයේ මූලිකත්වය යටතේ පැවැත්වෙන මෙම අභ්‍යාසය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවන් සාමූහික ප්‍රයත්නයන් ඉහළ නැංවීම සඳහා වන පුරෝගාමී කටයුත්තක් බව එම කාර්යාලය පැවසීය.

කොළඹ ආරක්ෂක පර්ෂදයේ මෙම සුවිශේෂී අභ්‍යාසයන් හරහා සම්මත මෙහෙයුම් ක්‍රමවේද අනුකූලනය කිරීමට සහ රටවල් තුනෙහි නාවික හමුදාවන් අතර සහයෝගීතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. INS සුභද්‍රා ගැඹුරු මුහුද මුර සංචාර යාත්‍රාව සහ P81 දිගු පරාස සාගර මුර සංචාර ගුවන් යානය විසින් ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරන අතර SLNS සමුදුර නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද MNDFසමුද්‍රීය පූර්වේක්ෂණ ඩෝනියර් ගුවන් යානය විසින් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායන් ද නියෝජනය කරයි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීම, මුහුදේ සෙවීම් සහ මුදාගැනීම් කටයුතු සිදු කිරීම, ගුවන් ට්‍රැක් කිරීම් සහ ඵලදායි සන්නිවේදනයක් ස්ථාපිත කිරීම යනාදිය වෙනුවෙන් අදාළ විශේෂිත ආර්ථික කලාපයන්හි සමුද්‍රීය අවේක්ෂණ කටයුතු සඳහා වේදිකාවන් සම්බන්ධීකරණය කරනු ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පවත්වන ලද ත්‍රෛපාර්ශවික සිව්වන ආරක්ෂක උපදේශක හමුවේදී කොළඹ ආරක්ෂක පර්ෂදයස්ථාපනය කරන ලද අතර 2021 මාර්තු මාසයේ දී කොළඹ දී එම ලේකම් කාර්යාලය පිහිටුවන ලදී. එසේම, 2021 අගෝස්තු මාසයේදී පවත්වන ලද කොළඹ ආරක්ෂක පර්ෂදයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක හමුවේ දී කලාපයේ පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉහළ සහයෝගීතාවයක් සහ අවබෝධයක් ළඟා කරගැනීම උදෙසා ප්‍රායෝගික පියවර සකස් කරන ලදී.

Share69Tweet43
Previous Post

ඊයේ රාත්‍රිෙය් සිට මේ වනතුර වාර්තා වුණු  ගෑස් අනතුරු  ගණන 07ක්…

Next Post

“තවම දෛනික වැටුප 400යි… බඩගින්නේ මැරෙන්න වෙන්නෙ…“ වතු කම්කරුවො මගට බසිති!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.