සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව වියට්නාමය සයිබර් ආරක්ෂාව තර කරයි

by Lankasara News
ජූනි 23, 2022
in පුවත්
Cybersecurity
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ වියට්නාමය අතර සයිබර් ආරක්ෂාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර් වියට්නාම විදේශ අමාත්‍ය බූයි තන්හ සන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කරගැනීමත් දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා ආරම්භ වී වසර 50ක් සපරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී දෙරට අතර සයිබර් ආකර්ෂාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසමක් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එහිදී ඉන්දීය සහ වියට්නාම සයිබර ආරක්ෂණ විශේසඥයින් එක්ව කටයුතු කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර සටහනක් තබමින් පවසා ඇත්තේ වියට්නාමයේ සහ ඉන්දියාවේ ද්වීපාර්ශවීය සම්බන්ධතා ඉතා ශක්තිමත්ව වර්ධනය වී ඇති බවයි. එහිදී දේශපාලනික, ආරක්ෂක, බලශක්ති යන ක්ෂේත්‍රවලින්ද දෙරට ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද හෙතම පෙන්වා දී ඇත.

ඉන්දු පැසිපික් කලාපයේ නීතිය පදනම්කරගත් ජාත්‍යත්නර සම්බන්ධතා වර්ධනය කරගතයුතු බවත් ඖෂද සහ කෘෂිකාර්මික අංශ වල වර්ධනයද ඉතාම වැදගත් අංගයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබීම විශේෂත්වයකි.

ඉන්දියාව මේවන විට ලොව විශාලතම ඖෂද නිෂ්පදකයකු වන අතර එරට තුල මේවන විට විශාල පරිමාණයේ කර්මාන්තශාලාද ඉන්දියාව සතුයි.

කෙසේ වෙතත් වියට්නාමයද මේනව විට සිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටියි. එහිදී බොහොමයක් චීන කාර්මාන්තශාලා මේවන විට වියට්නාමයේද ආරම්භ වෙමින් පවතී මෙවන් තත්ත්වයක් මත පසුගිය වසරේදී වියට්නාමය සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය වෙළෙදාම ඇමරිකාන ඩොලර් බිලියන 14 ඉක්මවා යෑමද කලාපීය වශයෙන් විශාල ආර්ථික ප්‍රගතියක මඟ ලකුණු පෙන්වීමක් ලෙස පේනවාදිය හැකිය.

Share69Tweet43
Previous Post

බිලියන ගණන් නීති විරෝධී ගෙවීම්… ලංවිම හැසිරෙන්නේ රාජ්‍යයට අයත් ආයතනයක් නොවන ලෙසයි … කෝප් කමිටුව කියයි!

Next Post

වැල්ලේ දී  රුපියල් 80000කට විකිණූ මන්නාරමේ  “හිරු මාළුවා“….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.