සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව එතනොල් වලින් වාහන දුවන්න සූදානමක

by Lankasara News
ජූනි 8, 2022
in පුවත්
ethanol
Share on FacebookShare on Twitter

ඉන්දියාව වහාම විකල්ප ඉන්ධන ප්රනභව වෙත යොමු විය යුතු බවත් එහිදී එතනෝල් වාඩාත් යෝග්ය ආදේශකයක් බවත් එරට ප්රපවාහන අමාත්යත නිතින් ගඩ්කාරි ප්රතකාශ කර තිබේ.

ඒ අනුව ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ සඳහා එතනෝල යොදා ගැනීම අදාල කටයුතු මේවන විටත් සිදුකරමින් පවතින බවද අමාත්ය්වරයා ‍පෙන්වා දී ඇත.

ඉන්දියාව ගෙවුනු මූල්යඅ වර්ෂය තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 62ක් වටිනා බොරතෙල් ආනයනය කර ඇති අතර ලොව තෙවැනියට වැඩියෙන්ම බොරතෙල් පරිභෝජනය කරනු ලබන ආර්ථිකය වන අතර ඉදිරියේදී එම තත්ත්වය සීඝ්‍ියයන් ඉහළයාමේ හැකියාවක් පවතින බවද ආර්ථික දත්ත ‍‍පෙන්නුම් කරනු ලබයි.

ඒ අනුව මෙහිදී එතනොල් නිෂ්පාදනය සඳහා උක් වගාව වර්ධනය කළයුතු බවද මෙහිදී අමාත්ය‍වරයා ‍පෙන්වා දී ඇති අතර එහිදී ඉදිරියේදී සීන සඳහා ඇති ඉල්ලුම පහළ යාම වැඩි ඉඩකඩයක් ඇති බවත් එහිදී එම උක් එතනොල් නිෂ්පාදන කිරීමට යෙදා ගැනීම අවධානය යොමුව ඇති බවද සඳහන් කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන්ධන වලට ආදේශක භාවිතා කිරීම අනාතයේදී වැඩි වශයෙන් සිදුවන ඇති බවත් එහිදී විදුලයෙන් බලගැන්වෙන යතුරු පැදි, ‍මෝටර් රථ, බස් රථ පවා ඉදිරියේදී වැඩි වශයෙන් ප්ර්චලිත වනු ඇති බවද අමාත්යවවරයා එහිදී පෙන්වා දී තිබේ.

එහිදී වාහන වල එන්ජං එතනොල් යොදා‍ගෙන ක්රි,යාත්මක කිරීමට හැකිවෙන ආකාරයට වැඩි දියුණ කළයුතු බවත් එමගින් ඉන්ධන භාවිතය අවම කරගත හැකි බවද අමාත්යාවරය පවසා ඇත.

පසුගිය කාලය තුලදී ඉන්දියාව එතනොල් ඉන්ධන ලෙස ‍යොදා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් ‍යොමු කළ අතරම පුනර්ජනනීය බලශක්ති ප්රදභව කෙරෙහි වැඩි අවාධානයක් යොමුව තිබේ.

Share69Tweet43
Previous Post

දේශබන්දුට එරෙහිව අධිකරණයේ අපරාධ චෝදනා ගොනු වේ!

Next Post

දරලිපේ උයන ගැහැණුන්ගෙ උසස් සෞඛ්‍යය ගැන කී හිටපු පොලිස් ඇමතිට විශේෂඥ වෛද්‍ය උපදෙසක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.