සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ හදන ඩ්‍රෝන යානා වලට චීන අමුද්‍රව්‍ය තහනම් වේ

by Lankasara News
අගෝස්තු 9, 2023 - Updated on අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් යුධමය කටයුතු වලට යොදාගන්න ඩ්‍රෝන යානා නිෂ්පාදනය තහනම් කිරීමට ඉන්දීය රජය පියවරගෙන ඇත. ඒ අනුව ඉන්දීයාවේ යුධමය කටයුතු වලට ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරනු ලබන ආයතනය විසින් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෙනත් උපාංග චීනයෙන ගෙන ඒම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති බවට අනවරණය වේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක ක්ෂේත්‍රෙය් විශේසඥයින් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලබා ගැනීමට සහ ඊට අදාල වැදගත් ලිපි ගොනුවක් තමන්ට දැක ගැනීමට හැකිවූ රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේවන විට න්‍යෂ්ටික බලවතුන් සහ අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය අතර යම් ආකාරයක සම්බන්ධතා පළුදු වීමක් සිදුව ඇති පරිසරයක, නව දිල්ලි පාලනය විසින් නියමුවන් රහිත ගුවන්යානා, සහ දිගුදුර මෙහෙයුම් සඳහා වූ නවීන පද්ධතිය පිහිටුවීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ.

මේවන විට වර්ධනය වන ඉන්දීය ඩ්‍රෝන තාක්ෂණය සහ කර්මාන්තය යුධමය අවශ්‍යතා සපුරාලීමට අපෙක්ෂා කරමින් සිටියි. එ බැවින් අදාල ඩ්‍රෝන වලට යොදා ගන්නා සන්නිවේදන උපකරණ, කැමරා, ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ මෙන්ම මෘදුකාංග කොටස් චීනයේ නිෂ්පාදන වීම බුද්ධි තොරතුරු රැස්කිරීමේ මෙහෙයුම් වලට බලපෑමක් ඇති කිරීමට ඉඩ පවතින බවට ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් අනතුරු අඟවා තිබේ.

මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් ලබාදීමේදීද ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව දේශසීමා හුවමාරු කරගන්නා රටවල් වලි ගෙන ඒමෙන් වැලකෙන ලෙසට උපදෙස් දී ඇති බවටද වාර්තාවේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share69Tweet43
Previous Post

LPL පිටිය මැද ඇවිලුන චාමිකට දඩය සියයට 60යි… කුසල්ට සියයට 10යි… තරග තීරකගේ කැකිල්ලේ තීන්දුව!

Next Post

ඇවන්ගාර්ඩ් සේනාධිපති දිල්රුක්ෂිගේ  හඬපටය සංස්කරණය කරළා… දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නිදොස් කොට නිදහස්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.