අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ නවනම කොරෝනා එන්නතට අනුමැතිය

by Lankasara News
ජූනි 8, 2022
in පුවත්
corona vaccine
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ හයිද්රාවබාද් හී පිහිටි බයෝලොජිකල් ඊ ලිමිඩස් සමාගම විසින් නව කොරෝනා මර්ධන එන්නතක් සාර්ථකව අතහදා බලා ඇති අතර ඊට ඉන්දියාවේ ඖෂද පාලන ජෙනරාල්ගේ අනුමැතියද හිමිව තිබේ.

ඒ අනුව මෙම නව කොරෝනා මර්ධන එන්නත එරට වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ලගලයින් හට කොරෝනා මර්ධන එන්නතෙ තෙවන මාත්රා්ව ‍ලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවද ඉන්දියනු මාධ්යධ වාර්තා කරයි.

කොවැක්සීන් හෝ ‍කොවෂීලඩ් එන්නත් වල දෙවන මත්රා ලබා‍ගෙන මාස 6ක කාලයක් ඉක්වමූ පුද්ගලයින් හට මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බවද වාර්තවේ.

අදාල එන්නත නිෂ්පාදනය කළ සමාගම විසින් ඉන්දියවේ ඖෂද පාලන ජෙනාර්ල වෙත සිය සායනික පර්යේෂණ වාර්තාවන් ඉදිරිපත්කර තිබූ අතර එම වාර්තාවන් හී දත්ත සූක්ෂම විමසා බැලීමෙන් අනතුරුව එන්නත සඳහා අනුමැතිය ලැබී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම එන්තත තෙවන මාත්රාැව ලෙස ලබාගත් පුද්ගලයින්ගේ ප්ර තිශක්තීකරණ‍යේ සීඝ්රස වර්ධනයක් ‍පෙන්නුම් කර ඇති බවත් එමගින් ඔමික්රෝීන ඇතුළු කොරෝනා ප්රතභේද වලටද සාර්ථක ප්රරතිශක්තීරණයක් ඇතිකරන බවටද අනාවරණය වී ඇත.

ඒ අනුව ‍මෙම එන්නතේ මාත්රාත මිලයන 51ක් ඉන්දියාවේ ළමුන්ට ලබා දී ඇති අතර ඉන් මිලියන 17.4ක් මාත්රාෙ දෙකම ලබාගෙන ඇති බවද සමාගම සඳහන් කරයි.

‍මෙම නව එන්නතේ මාත්රාම මිලියන සීයයක් ඉන්දීය රජයට ලබාදීමට පියවරගත් බවද එන්නත නිෂ්පාදනය කළ සමාගම සඳහන් කර ඇත.

ඉකුත් වසරේදි ඉන්දියාව කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වූ අතර වෛරසය වැලදීමෙන් විශාල පිරිසට ජීවිතයද අහිමි වූ අතර එහිදි මරණය පත්වූවන්ට වන්දි ගෙවීමටද ඉන්දීය රජය පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ දී 21 සම්මත කරගන්න බැරිනම් ආණ්ඩුව විසුරුවන්න… ආණ්ඩුව තුළිනුත් ඉල්ලීමක්..

Next Post

දේශබන්දුට එරෙහිව අධිකරණයේ අපරාධ චෝදනා ගොනු වේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.