සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට සහය

by Lankasara News
නොවැම්බර් 23, 2022
in පුවත්
afganistan
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් මේවන විට ඇෆ්ගනිස්ථානයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සිය දැඩි අවධානයයොමුකර ඇති බවත් ඇෆ්ගිනිස්ථානයට අවශ්‍ය සහය ලබාදීමට කැපවන බවත් අවධාරණය කරනු ලැබීය.

ඇෆ්ගනිස්ථානයේ වර්ථමාන මානව තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කණස්සල්ලට පත්වෙන බවත් ඊට පිළිතුරක් ලෙස අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට ඉන්දියාව අඛණ්ඩව ඉදිරිපත් වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලබන ආර්. මධු සුදාන් පැවසීය.

උපදේශකවරයා මේබව ප්‍රකාශ කර ඇත්තේ ජගත් සංවිධානයේ පැවති විශේෂ සැසිවාරයකට එක්වූ අවස්ථාවෙදීය. එහිදී සුදාන් පවසා සිටියේ ඉන්දියාව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉල්ලීම මත මානුෂීය ආධාර මේවන විට යොමුකර ඇති බවත්ය.

ඇෆ්ගනිස්ථානය තුල යලිත් සාමය සහ සෞභාග්‍ය ඇති කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දියාව තමන් හැකි ඕනෑම උපකාරයක් කිරීමට ඉදිරිපත් වන බවද හෙතෙම පැවසීය. මෙහිදී ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම ප්‍රාන්ත තුල සංවර්ධන වැඩසටහන් කිරීමට අවශ්‍ය සහය දීමට මේවන විටත් සිය අවධානය යොමුව ඇති බවද උපදේශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානයට ඉකුත් වසරේදී වීමත් සමඟම එරට ආර්ථික හා සමාජීය තත්ත්වය දැඩි ලෙස පිරිහීමකට ලක්විය. එහිදී විදේශ ආධාර මත දැඩි ලෙස යැපුණු ඇෆ්ගන් ආර්ථිකය සම්පූර්ණුයෙන්ම පාහේ අඩුපන වූ අතර තලේබාන් සංවිධානයට තහංචි පැනවීමේ අරමුණින් ඇෆ්ගනිස්ථානයේ විදේශ වත්කම් වලටද තහනම් පැණවිනි

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Share69Tweet43
Previous Post

ජනාධිපතිගේ තර්ජන අපට මායිම් නෑ! විපක්ෂ නායකගෙන් පිළිතුරක්

Next Post

සුපරි ජර්මනිය පරදියි… ජපානයට පෙරළිකාර ජයක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.