ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා වූ 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම සංචිතය මෙසේය.
1) දසුන් ශානක – නායක
2) පැතුම් නිශ්ශංක
3) අවිශ්ක ප්‍රනාන්දු
4) සධීර සමරවික්‍රම
5) කුසල් මෙන්ඩිස් – ( එක්දින තරඟ සඳහා උප නායක )
6) භානුක රාජපක්ෂ – ( විස්සයි 20 තරග සඳහා පමණයි )
7) චරිත් අසලංක
8) ධනංජය ද සිල්වා
9) වනිඳු හසරංග – ( විස්සයි20 තරග සඳහා උප නායක)
10) අශේන් බණ්ඩාර
11) මහේෂ් තීක්ෂණ
12) ජෙෆ්රි වැන්ඩර්සේ – ( එක්දින තරඟ සඳහා පමණි)
13) චාමික කරුණාරත්න
14) ඩිල්ෂාන් මධුශංක
15) කසුන් රාජිත
16) නුවනිදු ප්‍රනාන්දු- ( එක්දින තරඟ සඳහා පමණි)
17) දුනිත් වෙල්ලාලගේ
18) ප්‍රමෝද් මධුෂාන්
19) ලහිරු කුමාර
20) නුවන් තුෂාර – ( විස්සයි 20 සඳහා පමණි)







