සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාට ලකුණු 146ක ඉලක්කයක්…

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ලකුණු 146ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දී ඇත. ඒ කඩුලු 05ක් දැවී යෑමෙනි.

අප දුටුවේ සටනක විශිෂ්ටත්වය කියා දෙන මනරම් පිතිකරණයකි. කණ්ඩායමක් බිඳ වැටෙන විට    කණ්ඩායමේ නායකයාගේ භූමිකාව කුමක් දැයි දසුන් ශානක පෙන්නුවේය. කණ්ඩායමම දසුන් වූයේය.     පන්දු 38ක දී මනරම් ලකුණු 74කි.  හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් ඊට ඇතුළත් වූයේය.

අනික් අන්තයේ පන්දුව පිත්තේ වද්දා ගතහැකි පිතිකරුවෙක් සිටියා නම් ලකුණු 160ක සීමාවට යන්නට තිබිණි.  චාමික කරුණාරත්න පන්දු 19කටම ලබා ගත්තේ ලකුණු 12කි.

ශ්‍රී ලංකාව ලකුණු 146ක ඉලක්කයක් ලබා දී ඇත. බිඳවැටුණු ආකාරයට ක්‍රීඩා ලෝලීන් කල්පනා කළේ ලකුණු 100ක ඉලක්කයක් වත් ලබා නොදෙනු ඇතැයි කියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධනුෂ්ක ගුණතිලක මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල කුඩු කරගත්තේය.  අයෙත් මේ ක්‍රීඩකයා ෆේල්ය.  චරිත් අසලංකට ආරම්භක පිතිකරණය හරියන්නේ නැත. ලකුණු 04කට ඔහු දැවී ගියේය. ජනිත් ලියනගේ ලකුණු 09කි. දිනේශ් චන්දිමාල් යන්තම් ලකුණු 22ක් රැස් කළේය. ඒ පන්දු 27කදීය.  දසුන් පිටියට එන්නේ ශ්‍රී ලංකා කඩුලු 5ක් ලකුණු 60කට බිඳ වැටී ගොස් ඇතිවිටය. පන්දු ඕවර 12.1 යවා ඇති විටය. ලකුණු 146ක අවසානය කරා කණ්ඩායම දසුන් ගෙන එන්නේ තනි අතිනි. ලකුණු 86ක පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයෙහි ලකුණු 74ක් දසුන්ගේය. චාමික කරුණාරත්නට  පන්දු 19 තුළ ලකුණු 12කි.

ඉනිමේ අතිරේක ලකුණු 24කි. දසුන්ට පසුව වැඩිම ලකුණු ගණන එක්වන්නේ අතිරේක ලකුණු ලෙසය.

පන්දු යැවීමේ දී අවෙශ් ඛාන් ලකුණු 23කට කඩුලු 2ක්, මොහොමඩ් ෂිරාජ්, රවී බිෂ්නෝයි සහ හර්ෂාල් පටෙල්  එක කඩුල්ල බැගින් ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමයේ පළමු මොහොත ගිලිහී යයි ද?…

Next Post

එල්ලාගත් කළමනාකරුවන් සමග අයාලේ යන ජාතික කණ්ඩායමක ඛේදවාචකය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.