අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්ලාගත් කළමනාකරුවන් සමග අයාලේ යන ජාතික කණ්ඩායමක ඛේදවාචකය!

කැප කිරිම් කරන්නට බැරිනම් ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ගැසීම නවත්වා බූරු ගහන්න යන්න....

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තරගාවලි අතර තුර ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් තිබේ. ඒවා අයිසීසිය මගින්ද අදාල පාලක මණ්ඩල විසින්ද පනවනු ලබන ඒවාය.

කණ්ඩායමේ කළමනාකරුවකු සිටින්නේ ඒ ගැන අවධානයෙන් සිට සොයා බැලීමටය.

අයිසීසී දූෂණ මර්ධන ඒකකයද තරගාවලි අතර තුර ක්‍රීඩකයන් යන එන තැන් මුණ ගැසෙන අමුත්තන් ඔවුන් හා දුරකථනයෙන් සංවාදයේ යෙදෙන්නන් ගැන අවධානයෙන් සිටින්නේ කොයි මොහොතේ හෝ බුකි කරුවන් ඔවුන් සමග සබඳතා ගොඩ නන්වා ගනීද යන්න සොයා ගැනීමටය.

විශේෂයෙන් ඉන්දියාව සමග තරග වදින විට එය වඩාත් වැදගත් වන්නේ වැඩිපුරම බුකි කරුවන් සිටින්නේ ඉන්දියාවේ නිසාය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය කළමනාකරුවකු හෝ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු නොමැත. වඩාත් තීරණාත්මක හා වැදගත් ඕස්ට්‍රේලියා හා ඉන්දීය සංචවලට ශ්‍රී ලංකා කණ්ඩායම ගියේ තාවකාලිකව ගැට ගසා ගත් කළමනාකරුවකු හා පුහුණුකරුවකු සමගය.

එය එසේ වන්නේ මහේල ජයවර්ධන,  අරවින්ද  සිල්වා, සංගක්කාර, මුරලිදරන්, ටොම් මූඩි වැනි අපේ ක්‍රිකට් ගොඩ ගන්න යැයි කියමින් සියලු තීරණ ගන්නා සුපිරි තාක්ෂණ කමිටුවක් සිටියදීය.

මීට පෙරද  ගැට ගසා ගත් තාවකාලික කළමනාකරුවකු සිටියදී එංගලන්තයේදී  ජෛව බුබුල උල්ලංඝනය කරමින් මැදියම් රෑ රස්තියාදුවේ ගිය ක්‍රීඩකයන් තිදෙනෙකු එසේ රස්තියාදු ගැසුවේ දුර්වල කළමනාකාරිත්වය නිසාය.

ඕස්ට්‍රේලියානු සංචාරයේ අවසන් තරගයෙන් පසුව ක්‍රිඩකයන් ජෛව බුබුල නීතිය උල්ලංඝනය කරමින් ඕස්ට්‍රේලියාවේ වසන හිටපු ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය සමග ක්‍රීඩක කාමරයේම ගත් පින්තූර සමාජ ජාලවල දක්නට ලැබිණ.

ඉන්දීය සංචාරයේ දෙවෙනි තරගය අවසානයේ එක් ක්‍රීඩකයකු හෝටලයට ගිය වහාම ලංකාවේ සිටින තම පෞද්ගලික කළමනාකරු විසින් හිටපූ ඉන්දීය ක්‍රීඩකයකු සමග සූම් තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්චාවක් සමාජ ජාල තුළ සංසරණය වෙයි.

කරුණු මෙසේ වන්නේ වසර ගණනක් මුළුල්ලේ කණ්ඩායම සමග විනෝද චාරිකා යන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විමර්ශන  නිලධාරින් දෙදෙනෙකුද සිටියදී ය.

මෙතෙක් කාලයකට මොවුන් දෙදෙනා ඇල්ලූ කෙනෙකු නොමැත.

ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් විසින් ක්‍රීඩකයන් නොමග යවන අවස්ථා දැන් අසන්නට ලැබේ.

තරග අතර තුර ඔවුන්ට ක්‍රීඩකයන් සමග තවත් පාර්ශව එක් කොට මෙවැනි සංවාද පැවැත්වීම සැක සහිත වුවත් මෙවැනි දේ සිදු වන්නේද දුර්වල කළමනාකාරිත්වය නිසා බව ක්‍රිකට් බලධාරීන් තේරුම් ගත යුතුය.

එපමණකින් නොනැවතී වහා පියවර ගත යුතුය. නැති නම් වන්නේ අයිසීසි දූෂණ වංචා ඒකකය නැවතත් අපේ ක්‍රීඩකයන් හා කළමනාකරුවන් පස්සේ පැන්නීමය. දිගින් දිගටම තරග පරාජය වීමත් මෙයට තවත් හේතුවක් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාට ලකුණු 146ක ඉලක්කයක්…

Next Post

කොළඹ ආර්ථික තුවාලයේ අතුල්ලන බීජිං ලුණු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.