අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

by editor
මැයි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  සිය මාධ්‍ය කටයුතුවලට බාධා කරමින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වීරසිංහ, ඉන්දික අනුරුද්ධ විසින් තම ජංගම දුරකථන පැහැර ගත් බවත්,  එම ක්‍රියාවට හිටපු ඇමතිවරයෙක් සහ මහාචාර්යවරයෙක් ලෙස සමාජය හඳුනා ගන්නා චන්න ජයසුමන අනුබල දුන් බවත් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදය අද සවස වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මන්ත්‍රීවරුන්  තිදෙනා මෙසේ   පැහැරගෙන ඇත්තේ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති    ප්‍රගීත් පෙරේරාගේ සහ නිදහස් මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ජංගම දුරකථනය.

වාර්තාවන පරිදි එතැන සිදුවූ සිද්ධිය මෙසේය.

කමිටු රැස්වීම නිම  වී එන    මන්ත්‍රී කණ්ඩායම්වල සාමාන්‍යයෙන් සිදුකරන    දර්ශන පටිගත කිරීම් කරමින් සිටි ඇත.

එහිදී පොහොට්ටු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරාගේ පපුවට අත තබා තල්ලු කරගෙන ගොස්  බිත්තියට හේත්තු කර පහර දීමට සූදානම් වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පාර්ලිමේන්තුව තුළ සිදුවූ මේ මැරකම විශාල ගැටලුවක් වීමට නොදී    වළක්වා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. අනතුරුව ඉන්දික අනුරුද්ධ සහ   ඩී.වීරසිංහ මන්ත්‍රීවරු ප්‍රචන්ඩ ලෙස හැසිරෙමින් ජනමාධ්‍යවේදීන්ගේ  දුරකථන දෙක පැහැරගෙන ඇත.

ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධගේ මේ මැරකමට අනුබල දී ඇත්තේ මහාචාර්ය චන්න ජයසුමනය.

පසුව එම සංගමය ප්‍රකාශ කළේ  පාර්ලිමේන්තුවේ දී ගත් දර්ශන සිය ජංගම දුරකථනවලින් ඉවත් කර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා විසින් එම දුරකථන ජනමාධ්‍යවේදීන් දෙදෙනාට   භාර දුන්න බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළගේ අසුනට පොලොන්නරුවෙන් සමරවික්‍රම

Next Post

පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.