අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වේවි කියලා මම හිතන්නෙ නෑ… බැසිල් ගුවන්තොටුපලේ දී කියයි!

by editor
මාර්තු 5, 2024
in පුවත්
Rajapaksha
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන්  රාජපක්ෂවරයෙක් ඉදිරිපත්වනු ඇතැයි තමන් නොසිතන බව  බැසිල් රාජපක්ෂ අද (05) පැවසුවේය.

සිය රට සිට පැමිණ ගුවන්තොටුපලින් දිවයිනට ඇතුළුවෙමින් මාධ්‍ය ඉදිරියේ ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපතිවරයාට සහය දෙනවා ද පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න පිළිබඳව තීන්දුව තමන්ද ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකත්වයෙන් මෙන්ම නායකවරයාගෙන් ද විමසා ඉදිරි දින කීපය තුළ ප්‍රකාශ කරන බවය. කෙසේ වෙතත් පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිවෙකුට ආණ්ඩුව පාර්ශවයෙන් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බව ද බැසිල් කීවේය.

ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කිරීමේ වගකීම තමන් දරන බවත්  මාස කීපයක් දරුවන් සමග ගත කර තමන් යළි පැමිණියේ  වඩාත් ශක්තිමත්ව බවත්  කී බැසිල් රාජපක්ෂ වෙනස් කළ යුතු තැන් වෙනස් කරමින් වැරදි නිවැරදි කරගනිමින් ඉදිරි ගමනක් යන බව  පැවසුවේය.

“අපි කවදාවත් ජනතාව රවට්ටලා නෑ. නමුත් සමහර තැන්වලදි  අප කියපු දේ ජනතාව  පිළිගත්තේ නෑ. ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති තැනුත් තිබුණා. ඒවා නිවැරදි කරන් යන්න ඕන.” ඔහු කිවේය.

එම අවස්ථාව දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුනේ මෙසේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

නිදහසින් පස්සේ අවුරුදු 76න් අවුරුදු 47ක්ම රනිල් පාර්ලිමේන්තුවේ… අවුරුදු 47ක්ම රාජ්‍ය සම්පත් විනාශ කරමින් තමන් කළ අපරාධය ජනතාව මත පටවන්න එපා…

Next Post

ඛනිජතෙල් බෙදුම්කරුවන්ගෙන් 35%ක මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමේ සංස්ථා තින්දුව අභියාචනාධිකරණය අත්හිටුවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.