බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියේ දී එළවළු මිල දෙතුන් ගුණයකින් වැඩිවීමේ අවදානමක්… දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියයි!

by editor
නොවැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති  ප්‍රනාන්දු – 

ඉදිරියේ දින කීපය තුළ එළවළු මිල සියයට සීයකින් ඉහළ යෑමේ ඉඩක් ඇති බව බඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාර ක්‍රිස්ට් විජේරත්න පැවසුවේය.

මේ වනවිට එළවළු දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම අඩුවී ඇතිවා සේම එළවළු මිලදී ගැනීමට වෙළෙඳ ප්‍රජාව ද අඩුවී ඇති වීමත් වෙළෙඳපල පද්ධතිය බිඳ වැටීමත් මේ වනවිට දක්නට ඇති තත්ත්වය බව කළමනාකාරවරයා කීවේය.

කාලගුණය යහපත් වීමත් සමග මේ තත්ත්වය නිවැරදි වනු ඇති නමුත් මෙවැනි අධික වර්ෂාවත් සමග විනාශ වී ඇති වගා බිම්වලින් අස්වැන්න නොලැබීම වෙළෙඳපලේ එළවළු හිඟයක් ඇති කිරීම තමන්ගේ අත් දැකීම බව ඔහු කීවේය.

” අදත් ඇතුළුව පසුගිය දින කීපය පුරාම එළවළු පළතුරු වෙළෙඳපලට ලැබීම සියයට 60ක් දක්වා පහළ ගිහින් තියනවා. ඒ වගේම මිලදී ගැනීම් කරන්න ව්‍යාපාරික මහත්වරු න්නෙත් නෑ . එකක් මාර්ග අවහිර වීම. අනෙක ගෙනගියත් විකුණා ගත නොහැකි විදිහට වෙළෙඳාම් පද්ධතිය බිඳ වැටීම. පොළවල් අසාර්ථකයි. විකුණන්න මාර්ග නෑ. සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියන මේ පද්ධතිය කාලගුණය නිවැරදි වීමත් සමග යථා තත්ත්වයට පත් වෙයි.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“සාමාන්‍යයෙන් සුමානයක් එක දිගට වැස්සම එළවළු වගාවන් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. නව අස්වැන්න වෙළෙඳපලට එනකම් ඇතිවන එළවළු හිඟය නිසා මිල දෙගුණයක් පමණ වැඩිවීමේ අවදානමක් අපි දකිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි ගේ මූලික අයිතිවාසිකම් නඩුව… හිටපු පොලිස්පති සී.ඩී සහ හිටපු ආරක්ෂක ලේකම් කමල් වෙනුවෙන් මින් මතු පෙනී නොසිටින බව නීතිපති කියයි…

Next Post

විරසක වූ කාලගුණය – මරණ ගණන දැන් 14ක්… අම්පාර අතුරුදහන් සිසුවාගේ මළ සිරුර තවමත් සොයාගෙන නෑ…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.