සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පෙර මුදල් ගෙවා නෑ… රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති කියයි!

by editor
පෙබරවාරි 14, 2023
in පුවත්
Govenment-Press
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ දී මුද්‍රණයට පෙර මුදල් ගෙවීමක් සිදුකර නැති බව  රජයේ මුද්‍රණ සේවක සංගමය පවසයි.

එම සංගමයේ  ලේකම් අසංක සඳරුවන්  පෙන්වා දෙන්නේ ඉතිහාසය පුරා මෙතෙක් සිදුවූයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අනතුරුව ඒ සම්බන්ධ වූ පූර්ණ වියදම් ගණනයකින් අනතුරුව මුද්‍රණාල වියදම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීම බවය.

“ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා ඉවර වෙලා අපි අපේ වියදම ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව තමයි අපිට මැතිවරණ  කොමිසම මුද්‍රණාල වියදම ප්‍රතිපූර්ණ කරන්නෙ.”

ලේකම්වරයා පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ මේ අවස්ථාව ඉතිහාසයේ වෙනස්ම අවස්ථාවක් බවය.

රජයේ මුද්‍රණාලාධිපතිනිය වූ ගංගානී ලියනගේ දැඩි දේශපාලන බලපෑමකට යටත්ව ක්‍රියා කරන බව නිරීක්ෂණය වූයේ යැයි  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ  මෙහෙයුම් ප්‍රධානී නීතිඥ ඩී.එම්. දිසානායක  මාධ්‍යයට පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මුදල් ගෙවා අවසන් වූ පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමක් මෙතෙක් ඉතිහාසයේ  වෙලා නෑ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ පසු තමයි මුද්‍රණාල වියදම පියවන්නේ.”

“නමුත් මේ මොහොතේ දේශපාලනික වශයෙන් එල්ල වූ බලපෑම් මත ඇය විසින් මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නවත්වා ඇති බව අපට   නිරීක්ෂණය වෙනවා.” ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණය කල් දැමීමේ සූදානමට එරෙහිව ක්‍රියාත්මක වෙන්න… සජබ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි….

Next Post

රජයේ මුද්‍රණාලයාධීපතිනිය ගංගානී ජනාධිපති මන්දිරයට ගෙන්වා බලපෑම් කරලා… හඳුන්නෙත්ති හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.