සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

by editor
ජූනි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතා කෙටි කාලයකින්  නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ පාලන බලය යළිත් ලබා ගන්නා බව බැසිල් රාජපක්ෂ පවසා ඇත. ඔහු මේ බව සහතික කර පවසන්නේ අද (30) බත්තරමුල්ල නෙළුම් මවතේ පැවති  පොදුජන පෙරමුණ පක්ෂ ප්‍රතිසංවාධාන රැස්වීමක් අතරය.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී පොදු ජන පෙරමුණ නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඒ සඳහා දැන් සිටම සූදානම් වන ලෙසත්  ඔහු පක්ෂ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත. 

ඉදිරියේ දී ප්‍රථමයෙන් පළාත් පාලන  මැතිවරණය පැමිණිය හැකි බව කියන බැසිල් රාජපක්ෂ කුමණ මැතිවරණයක් පැමිණිය ද  එය ජයග්‍රහණය කරවීම තමන්ට හෝ තම පක්ෂයට අභියෝගයක් නොවන බව  අවධාරණය කර තිබේ.

දේශපාලනයේ පසුබැම්  සහ නැගී සිටීම් සිදුවන බව  පවසන බැසිල් රාජපක්ෂ තවමත් පොදුජන පෙරමුණ දේශපාලනයේ පසු බැස නැති බව කියා ඇත.

තවමත්  ඉහළ දේශපාලන තලයේ ඉදිරියෙන්ම  සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු  කියා තිබේ.

පොදුජන පෙරමුණ ආරම්භ කිරීම සඳහා මැදිහත් වූ  පිරිස වෙනදාටත් වඩා ශක්තිමත්ව හා ධෛර්ය සම්පන්නව ඉදිරියට පැමිණ ඇති බවත් ග්‍රාමීය මට්ටමේ මෙන්ම නාගරික තලයේ සිටින තම පාක්ෂිකයන් රටේ සිදුවන දේ දෙස නිහඬව  බලා සිටින බවත් බැසිල්  පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ඉතා කෙටි කාලයකින්  නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ පාලන බලය යළිත් ලබා ගන්නා බවත් ඒ සඳහා ශක්තිමත්ව පෙළ ගැසෙන ලෙසත්  ග්‍රාමීය මට්ටමේ සිට ජනතාව දැනුම්වත් කරන පෙමක් පක්ෂ ක්‍රියාකාරීන්ගෙන්  බැසිල්  ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

Next Post

සජබ උද්ඝෝෂණයට එරෙහි අධිකරණ නියෝගයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.