අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න ! අයි.එම්.එෆ් කියයි

by Lanka Sara Editor
ජූලි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් තම අරමුදල වෙතින් ඉල්ලා ඇති මූල්‍ය සහනවලට අදාල සාකච්ඡා නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාවක් සහිත ව  දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊයේ ජූලි 09 වැනිදා කොළඹ ඇති වූ තත්ත්වය සහ දේශපාලනයේ සිදුවන වෙනස්වීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව සඳහා වන  දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි අද දින ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවේ මුදල් අමාත්‍යංශය සහ  ශ්‍රි ලංකා මහ බැකුව සමඟ මේ වවිට තාක්ෂණික මට්ටමේ සාකචඡා කරගෙන යමින් පවතින අතර ඉදිරි කටයුතු සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවය. එබැවන් ඉදිරි කාලය තුළ =එවැනි ස්ථාවරත්වකට ඉක්මනින් යනු ඇතැයි මෙම දූක පිරිස සිය නිවේදනයේ සඳහන් කර තිබේ. .

වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිට ශ්‍රි ලකාව සම්බනධද කටයුතු සොයා බැලීමට පසුගියදා නියෝජිත කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් ජනාධිතිවරයාත් අගමැතිවරයාත් ඇතුලු මෙරට බලධාරීන් හමුවී ශ්‍රිලංකාව විසින් ඉල්ලා අති ණය සහනය ලබා දීම පිළිබඳව සාකචචා කළහ. එහිදී මූලිකව සිදු කළ යුතු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කිරීමට රෙ ශ්‍රි ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යත බව පෙන්වාබදී තිින, මේ වනවිට එම කටයුතු සිදුවෙමින් පවතී.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති සිටින තැන ගැන තවම තොරතුරක් නෑ – ඉන්දීය මාධ්‍ය

Next Post

අනුප්‍රාප්තික ජනාධිපති හැකි ඉක්මනින් පත් කරගන්න – නීතීඥ සංගම් සභාපති සාලිය පීරිස් 

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.