අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අනුප්‍රාප්තික ජනාධිපති හැකි ඉක්මනින් පත් කරගන්න – නීතීඥ සංගම් සභාපති සාලිය පීරිස් 

by Lanka Sara Editor
ජූලි 10, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ලබන බදාදා වනවිට ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර ඇති බැවින්  ඊයේ පක්ෂ නායක රැස්වීම්දී ගන්නා ලද තීරණවලට අනුකූලව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය හරහා සංක්‍රාන්තික ජනාධිපතිවරයකු පත් කර ගන්නා ලෙසත් එම ක්‍රියාමාර්ගය වෙනුවෙන් කල් ගත නොකරන ලෙසත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. එම සංගමයේ සභාපති ජනාධිපති සාලිය පීරිස් මහතා අද  මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය අනුව ජනාධිතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන් කථානායකවරයා තාවකාලික ජනාධිපතිවරයා ලෙස පත් වන අතර ඔහුගේ මැදිහත්වීම මත හැකි ඉක්මනින් අනුප්‍රාප්තික  ජනාධිපතිවරයකු පත් කර රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කර ගැනීට අවශ්‍ය සෙසු කටයුතු සිදු කිරීම  දැඩි සේ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයක් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම පත් කිරීමෙන් පසුව සියු පාර්ශ්වවලට පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයකුද කඩිනමින් පත් කර ගත යුතු බව පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුව අමතා අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

“ජනාධිපතිවරයකු ඉල්ලා අස්වෙනවා නම් තමන්ගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතනයකවරයාට භාර දිය යුතු වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපති ධුරය පුරප්පාඩු වුණාම අගමැතිවරයා වැඩ බලන ජනාධිපති වෙනවා. . අගමැතිවරයාට බැරිනම් කථනායකවරයා ජනාධිපති ධුරයට තාවකාලිකව මාසයක කාලයක් සඳහා ව්‍යවස්ථානුකූලව පත් වෙනවා.  එහෙම වුණාට පස්සේ පාර්ලිමේතුවට බලය තිබෙනවා,  සුදුසුකම් තිබෙන මන්ත්‍රිවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව තුළ පවත්ඡවන මන්ත්‍රීවරුන්ගේ  සියයට 50කට වැඩි ඡන්දයකින් පත් කර ගන්න. අපේ පාර්ලිමේන්තුව තුළ ඒ අනුව  මන්ත්‍රිවරුන්  113ක ගේ කැමැත්ත ලබා ගන්න ඕන.  ඒ සඳහා පාර්ලිමේන්තුවට මාසයක කාලයක් තිබෙනවා. නමුත් අප අවධාරණය කරන්නේ මේ කාර්යය වැඩි කල් නොයවා හැකි ඉක්මනින් කරන්න කියල. අද රටේ පවතින ආර්ථික අර්බුදය සහ සෙසු ගැටලු සැලකීමේදී අපට හැකි ඉක්මනින් රට ස්ථාවරත්වට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් මේ නිසා ඊට කාලය වැය කිරීම අසීරුයි. මේ තත්ත්වය පක්ෂ නායකයන් වගේම මේ රටේ දේශපාලන  නායකයන් අවබෝධ කර ගත යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉතිසාහායය තුළ  අපේ රටේ ජනාධිපති ධුරය පුරප්පාඩු වුනේ 1993 මැයි 01 ප්‍රේමදාස ජනධිපතිතුමා මිය යාමෙන් පසුවයි. ඒ වෙලාවේ හිටපු  අගමැති විජේතුංග මැතිතුමා ජනපති වුණා. ඔහු සතියක් ඇතුළත එනම් මැයි 07 පාර්ලිමේන්තුව මඟින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඔහු තෝරා ගත්තා. . මේ අවස්ථාවේ සියලු පාර්ශ්වයන්ගෙන් අප ඉල්ලන්නේ මේ සංක්‍රාන්තිය  ඉක්මනට කරන්න කියල.  .රටේ අවිනිශ්චිත භාවයක් තිබෙන්න බෑ. යනුවෙන්ද පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න ! අයි.එම්.එෆ් කියයි

Next Post

අනුප්‍රාප්තික  ජනාධිපතිකමට  කීප දෙනෙක් ඉදිරිපත් වුවහොත් කරන්නේ කුමක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.