සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුප්‍රාප්තික  ජනාධිපතිකමට  කීප දෙනෙක් ඉදිරිපත් වුවහොත් කරන්නේ කුමක් ද?

by editor
ජූලි 10, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

අනුප්‍රාප්තික ජනාධිපති පදවිය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නාම යෝජනා බාර දුන්නහොත් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වන බවත් එයින් සීයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පුද්ගලයා ජනාධිපති ධුරයට පත් වෙන බවත් නීතිඥ සංගමයේ  සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නාම යෝජනා ලබා දී තිබුණහොත් මනාප ලකුණු කිරීමේ ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය විමසනු ලබයි.

එහිදී වැඩිම මනාප ලබන පුද්ගලයාට සියයට  50ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් අහිමි නම් එහිදී දෙවැනි මනාපය ද ගණනය කර එය ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලබයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතෙහි සඳහන් පනත්වලට අනුකූලව මෙලෙස දෙවැනි මනාපය ගණන් කිරීමට අවස්ථාව සැලසෙන බව සාලිය පීරිස්   පැහැදිලි කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මින් පෙර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් වූයේ 1993 මැයි 7 වැනිදාය. ඒ මැයි 01 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය පසුයි. එවකට අගමැති ධුරය දැරූ ඩී බී විජේතුංග   නාම යෝජනා ඉදිරිපත් කළ අතර ඔහු සමඟ තරඟයට වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවූ බැවින් මැයි 07 වැනිදා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලදී.

හැකි ඉක්මනින්   අනුප්‍රාප්තික ජනාධිතිවරයා තෝරාගෙන මෙරට දේශපාලන තත්ත්වය ස්ථාවර කරන්නැයි සාලිය පීරිස්  ඉල්ලා සිටියි.

Share69Tweet43
Previous Post

අනුප්‍රාප්තික ජනාධිපති හැකි ඉක්මනින් පත් කරගන්න – නීතීඥ සංගම් සභාපති සාලිය පීරිස් 

Next Post

මන්දිරයේ අරගලකරුවන් පන්නන්න  පොලිස්පතිත් නොදැන දේශබන්දු එස්.ටී.එෆ් කණ්ඩායමක් යවලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.