අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොසිල බලශක්තිය මත රඳා පැවතීම අහවරයි…. ඇමරිකානු විද්‍යාඥ පිරිසක් හිරු මත උපදින ශුද්ධ බලශක්තිය විද්‍යාගාරයක් තුළ නිපදවති…

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූර්යා මත ශුද්ධ බලශක්ති ජනනය සිදුවන ආකාරයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් විද්‍යාගාරයක් තුළ සාර්ථකව නිර්මාණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ  විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

පරිසරයට අතිශයින් හිතකර පුනර්ජනනී බලශක්තිය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් සහිතව  පොසිල ඉන්ධන මත ලෝකයේ රඳා පැවතීම අවසන් කරන  දැවැන්ත පියවරක් ලෙස මෙම සොයා ගැනීමත් ප්‍රකාශයට පත් වී ඇත.

කැලිෆෝනියාවේ ලෝරන්ස් ලිවර්මෝ ජාතික රසායනාගාරයේ ජාතික ජ්වලන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් මෙම පෙරළිය සිදු කර ඇත.

විලයන ප්‍රතික්‍රියාවක් නිපදවීමට විද්‍යාඥයින් සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය තිරසාර බවට පත් කරන ශුද්ධ බලශක්ති ලාභයක් නිර්මාණය කර තිබේ.

පාලනය නොකළ න්‍යෂ්ටික විලයනය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1952 දී හයිඩ්‍රජන් බෝම්බය සමඟිනි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය තාප න්‍යෂ්ටික අවි හෝ විලයන ආයුධ ලෙසද හැඳින්විය. එතැන් සිට විද්‍යාඥයින් එම ශක්තිය  විද්‍යාගාරයක් තුළ පාලනයකට යටත්ව තිරසාර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටියේය.

කෙසේ වෙතත්  මෑත කාලීන අත්හදා බැලීමෙන් ලබා ගත් ශක්තිය ඉතා කුඩා එකක් බවත් සමහර විට වතුර කේතල 10 ක් රත් කිරීමට එය ප්රමාණවත් වන බවත් වාර්තා වේ.

මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා   සඳහා භාවිතා කළ තාක්ෂණය වැඩි දියුණු කර  වාණිජමය වශයෙන් ශඛ්‍යතාවයක් සහිත   බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා එම තාක්ෂණය  වසර ගණනාවක් හෝ දශක ගණනාවක් තිස්සේ  සංවර්ධනය කිරීමට අවශ්‍ය වනු ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය හිටපු උප කුලපතිට පහර දුන් තවත් සිසු මැරයෝ 04ක් පොලිසියට භාර වෙති!

Next Post

වැලිකන්දේ වී ගොවීන්ගේ ඛේදවාචකය… සම්බා වී කිලෝව රුපියල් 80යි… නාඩු 70යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.