බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්දේ වී ගොවීන්ගේ ඛේදවාචකය… සම්බා වී කිලෝව රුපියල් 80යි… නාඩු 70යි…

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
අලෙවි කරගත නොහැකි වී තොග...

අලෙවි කරගත නොහැකි වී තොග...

Share on FacebookShare on Twitter

 

මනම්පිටිය නිමල් ජයරත්න –  

වී කිලෝවක මිල සීඝ්‍රයෙන් පහළ   විනාශ පත්වෙමින් පවතින බවත්  මේ වනවිට මහවැලි බී කලාපයේ නාඩු සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 70 ත්, 80 ත් අතර මිලකට පහළ බැස ඇති හෙයින් එම මිලට වී තොග මහා පරිමාණ  ව්‍යාපාරිකයන්ට ලබාදීමෙන් විශාල පාඩු සිදුවන බවත් අන්ත අසරණ වූ වැලිකන්ද ගොවීහු ලංකාසරට පැවසූහ.   

වැලිකන්ද සෙවනපිටිය කටුවන්විල කඩවතමඩුව ඇතුළු ගම්මාන රැසක  ගොවීන් වැඩිවූ නිශ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නිසි මිලක් බලාපොරොත්තුවෙන් වී ප්‍රමාණයක්  තමන් සන්තකයේ තබාගෙන තිබුණත්       මේ වනවිට වෙළෙඳ පොළේ කිලෝවක මිල රුපියල් 70ත් 80ත් අතර මිලකට පහත බැස හෙයින්   බරපතල ගැටලුවකට මුහුණ දී සිටිති.

පොලොන්නරුව වැලිකන්ද වී ගොවීන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වී  මෝල් ව්‍යාපාරිකයින්යින් මුහුණ පා සිටින වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික හවුල විසින් අද (13) වැලිකන්ද සුසිරිගම ශ්‍රී  සුදර්ශනාරාම විහාරස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා තිබුණි.

Rahulalankara

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම හවුලේ අනුශාසක දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, වැලිකන්දේ වී ගොවීන්   මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

“වී මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ගොවියා මෙන්ම කුඩා පරිමාණ වී මෝල් හිමියනුත් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. ගොවීන් බලාපොරොත්තු වුනේ තමන්ට නිසි මිලක් ලැබෙයි කියලා. රටම දන්නවා දැන් කුඹුරක් කරන්න යන වියදම. තෙල් පොහොර ටිකේ ඉඳන් හැමදේම එකට තුන් ගුණයක් ගණන් ගිහින්. මේ තියෙන්නෙ තමන්ගේ  කර උකස් ගරලා  අත්පත් කරගත්තු බලාපොරොත්තුව.  මේ මෙහොත වනවිට  වී    කිලෝ ලක්ෂ ගණනින් විනාශ  වෙමින් තබෙන්නෙ.“

“ ඇතැම් කුඩා පරිමාණ  ව්‍යාපාරිකයින් සතුව තිබෙන   වී තොග මේ වනවිට සත්ව ආහාර පිණිසවත් ලබාදීමට නොහැකි තත්ත්වයට  පත්වෙලා. මේක ජාතික අපරාධයක්. මේ අපරාධය වෙන්න දෙන්න එපා.“

“පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රටින් සහල් ආනයනය කිරීම වහාම නතර කරන්න.  පොළොන්නරුවේ ගොවීන්ගේ   වී තොග, තවදුරටත් විනාශ වීමට  පෙර සාධාරණ මිලකට ගැනීමට රජය  වැඩපිළිවෙළක් සකසන්න..“    පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික හවුල  වෙනුවෙන් රාහුලාංකාර හිමියෝ ඉල්ලූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොසිල බලශක්තිය මත රඳා පැවතීම අහවරයි…. ඇමරිකානු විද්‍යාඥ පිරිසක් හිරු මත උපදින ශුද්ධ බලශක්තිය විද්‍යාගාරයක් තුළ නිපදවති…

Next Post

පේරාදෙණිය මැර සිසුන් 22 තෙක් රිමාන්ඩ්… මැර සිසුන්ට විරෝධය පා සරසවි ආචාර්යවරු 14 සිට 18 තෙක් ඉගැන්වීම් වරති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.