සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරු අස්වෙති ! ඒත් ප්‍රශ්නයට  විසඳුම් නැතිව තවදුරටත් සාකච්ඡා  !

by editor
අප්‍රේල් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අගමැතිවරයා අතට භාර දුන් බව අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන   මාධ්‍යයට පවසා තිබේ.

කෙසේ වුවද පවතින අර්බුදය සම්බන්ධයෙන්  නිශ්චිත අවසාන විසඳුමකට පැමිණීමට මෙතෙක් රජයේ වගකිව යුතු පාර්ශවයන්ට නොහැකිව ඇති බව පැවසෙන අතර අද (04) දිනයේදී යළිත් මේ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ වනවිට නිර්මාණය වී ඇති ප්‍රබල මහජන විරෝධතා සහ ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු පියවර පිළිබඳව ඊයේ (03)  ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ගත් තීරණයක් වූයේ අගමැතිවරයා ඉවත් වී ඒ සමඟ අහෝසි වන අමාත්‍ය මණ්ඩලය වෙනුවට හෙට දිනයේදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමටය.

මේ තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයාද එකඟව සිට ඇති අතර පසුව එය වෙනස් වුයේ අමාත්‍යවරුන් කිහිප දෙනකුම අගමැතිවරයාට ඉලලා අස් නොවන ලෙස ප්‍රතාශ කිරීම හේතුවෙනි.

කෙසේ වුවද පසුව නාමල් රාජපක්ෂ සහ අලි සබ්රි යන අමාත්‍යවරුන් ඉවත්ව ඇති අතර එහිදී ගත යුතු පියවර පිළිබදව සිදුවූ සාකච්ඡා අතර අමත්‍යවරුන් සියලු දෙනාද ඉල්ලා අස්වීමට එකඟත්වය පළ කර ඇති බබව සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද පවතින අර්බුදය හමුවේ තවමත් අවසන් විසඳුමක් පිළිබඳව නිගමනවලට පැමිණ නැති අතර යළිත් අද දිනයේ දී මේ පිළිබඳව සාකච්ඡා වනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති හිඳී… නාමල් අස්වෙයි…

Next Post

විමල්ගේ පිටපතට ආණ්ඩුවෙන්ම විරෝධය…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.