මහජන ආරක්ෂක පනත යටතේ පනවන ද පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ පෙරවරු 7.00 ඉවත් කෙරෙන අතර යළි සවස 2.00ට පැනවෙන බව රජය නිවේදනය කරයි. මෙසේ පැනවෙන ඇඳිරි නීතිය සිකුරාදා පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

© 2020 - 2026 Lankasara.com.