සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියාවේ නූඩ්ල්ස් රජා ලංකාවේ යූනියන් බැංකුව සිය පාලනයට ගනී !

by editor
දෙසැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියාවේ නූඩ්ල්ස් රජා ලෙස සැලකෙන නේපාල බිලියනපතියකු වන බිනෝද් චෞද්රි ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන යූනියන් බැංකුවේ පාලනය අත්පත් කරගෙන ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි. 

ආසියාවේ ප්‍රධාන පෙළේ ධනවතකු වන ඔහුගේ පාලනය යටතේ පවතින සීජී කැපිටල් පාට්නර්ස් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම යූනියන් බැංකු ප්‍රධාන කොටස් හිමිකාර සමාගම සතුව තිබූ බැංකුවේ සියයට 70.84ක කොටස් මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට මේ වනවිට එලඹ ඇති අතර ඒ බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළටද නිල වශයෙන් දන්වා ඇත.

යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා වන්නේ කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස් සමාගමයි. එම සමාගමේ මව් සමාගම වන්නේ ටී.පී.ජී ඒෂියා නැමති සමාගමකි.

එම සමාගම යූනියන් බැංකුවේ කොටස් මිලියන 968ක එනම් සමස්ත කොටස් ප්‍රමාණයෙන් සියයට 70.84ක් බිනෝද් චෞද්රිගේ සීජී ව්‍යාපාර සමූහය යටතේ පවතින සීජී කැපිටල් පාට්නර්ස් පෞද්ගලික සමාගමකට ලබා දීමට තීන්දු කළ බව කොටස් වෙළෙඳපොළ වෙතද දන්වා තිබේ.

බිනෝද් චෞද්රි නූඩ්ල්ස් ව්‍යාපාරයෙන් දියුණු වූ    නේපාල ව්‍යවසායකයකු වන අතර ඔහු ආසියාවේ විශාලතම නූඩ්ල්ස් නිෂ්පාදකයා ලෙසින් සැලකෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට බොහෝ අංශ කෙරෙහි ව්‍යාපාර විහිදුවා ඇති බිනොද් චෞදරි ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ලෝක ධනවතුන් ගේ ලයිස්තුවට එක් වූ පළමු නේපාල ජාතිකයාද වේ.

මේ වනවිටත් ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සඳහාද ආයෝජනය කර ඇත.

සිය ව්‍යාපාරවලින් ඉපයූ ධනය බදුවලින් සඟවා වෙනත් රටවල තැනපත් කර ඇති බවට චෞද්රිගේ නම පැන්ඩෝරා පේපර්ස්වලද සඳහන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරියේ විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ… මහජන උපයෝගීතා කොමිසම කියයි..

Next Post

කිරි දෙන අම්මාගෙ වකුගඩුව ගලවාගෙන දෙනවා කී මුදලටත් වංචාකළ තිරිසන්නු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.