අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂිත ඇදුම් ගබඩාවක ගින්නක් – ලක්ෂ 250 ක පමණ විනාශයක්

ඉහල මහලේ සිටි දරු තිදෙනාව ප්‍රදේශවාසීන් බේරාගෙන

by Lankasara News
ජනවාරි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර සුමිත් පොතුපිටිය
මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කොරෝනා ආරක්ෂක ඇදුම් කට්ටල ගබඩාකර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක අද (31) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

රාවතාවත්ත පූජ්‍ය දොඩංගොඩ අස්සජී නාහිමි මාවතේ, 6 වන පටුමගේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇතැයිද සදහන් වේ.

එහි හිමිකරු ඉහළ මාලයේ පදිංචිව සිටින අතර, ගින්න හටගන්නා මොහොතේ ඔහුගේ දරු තිදෙනා එහි සිට ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගෙන ඇතැයි ද සදහන් වේ.

ගින්න සැලවීමත් සමගින්  මොරටුව මහා නගර සභාවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී දුල්සිරි කුමාර මහතා සමග ගිනි භඨයින් 16 ක්  රථ 4 ක් සමග ස්ථානයට ළඟාවී තිබුණි .

ගිනි භඨයින්  මොරටුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට ඊයේ පස්වරුව වනවිටත් දැඩි වෙහෙසක් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ගින්නෙන් ගොඩනැගිල්ලට විශාල වශයෙන් හානි සිදුවී තිබූ අතර, පහත මාලයේ තිබූ කොරෝනා ආරක්ෂිත ඇඳුම් විශාල වශයෙන් පිලිස්සී තිබුණි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ ඝණද්‍රව්‍ය ඒකකයේ  සේවකයින් 50 ක් පමණ  ගින්න මැඩපැවැත්වීමට සහායට කැදවා තිබූ අයුරු දැකගත හැකිවිය .

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් අණාවරනය වී නැතැයිද ගිනි නිවන නිලධාරීයෙක් පැවසූ අතර , ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 250 කට අධික බව එහි හිමිකරු පැවසිය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ අධිකාරියේ ලොක්කා වැරදි පාරෙන් යයි ! ලියාපදිංචි නැති බෙහෙත්  275ක් ගෙන්වීමට අනුමැතිය දෙයි !

Next Post

හෙට ඇදුරු අහසක්… දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගිරුම් සහිත වැසි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.