බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයනික එළුවන් 100ක ගෙන් රුපියල් කෝටියකට වඩා වටිනා එළුවන් 31 මිය යෑම අපේක්ෂා කළාලු…

එළුවන් ආනයනය කළ “කොටලුවන් “ විගණනයට දුන්න උත්තරේ

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
Boer_Goats
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සත්ත්ව  නිෂ්පාදන හා සෞඛ්‍ය  දේපාර්තමේන්තුව  විසින්  උසස් වර්ගයේ එළුවන් අභිජනනයකොට  ගොවින්ට හා  ගොවිපලවලට බෙදාහැරිමේ අරමුණින්  ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන  ලැබු  පිරිමි හා ගැහැණු එළුවන් 100 දෙනාගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ, තිස් දෙදහස්, නමසිය තිස් අටක් වටිනා  (11,532,938) සතුන්  31 දෙනෙකු මියගොස්  ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් තුන්කෝටි හතලිස්නම ලක්ෂ, අසු තුන්දහස් හයසිය තිහක් වැය කර (34,983,630)  බෝයර් වර්ගයට අයත් එළුවන්ගෙන් පිරිමි සතුන් 10 දෙනෙකු හා ගැහැණු සතුන් 90 දෙනෙකු 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ දි මෙරටට ආනයනය කොට තිබුණි.

ආනයනය කොට තිබු එළුවන් අතුරින්  පිරිමි එළුවන්  06 දෙනෙකු සහ ගැහැණු එළුවන් 25 දෙනෙකු  රට තුළ පරිසර  තත්ත්ව වලට  අනුවර්තනය  නොවිම හේතුවෙන් 2022 ඔක්තෝබර් මස 13 වැනිදින වනවිට මියගොස් සිටි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සතුන්ගේ පාරම්පාරික සංවේදි  පැවැත්මට  සුදුසු මට්ටම තක්සේරු නොකර සතුන් ආනයනය කොට ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම සතුන් ගාල්කොට තැබීම තුළින්  ආනයනික ගැහැණු සතුන් 04 දෙනෙකු දිර්ඝ කාලින රෝගාබාධවලට ලක් වී  ඇති අතර  විවිධ වෛරස් ආසාදනයෙන් පෙලෙන සතුන්  33ක්ද  අපේක්ෂා නොකළ රෝග වාහකයින්ට ගොදුරු වි තිබුණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙසේ ආනයනය කොට තිබු එළුවන්ගෙන්  2022 වර්ෂය අවසන් වන විට ක්ෂේත්‍රයට මුදාහැර තිබුණේ  සතුන් 29 දෙනෙකු බැවින්  ව්‍යාපෘතියේ අරමුණු ඉටුකරගැනිමට  නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද සත්ත්ව  නිෂ්පාදන හා සෞඛ්‍ය  දේපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ  ආනයනික සතුන් රටතුළ පරිසර තත්ත්වලට  අනුවර්තනය වන අවස්ථාවේ දි  මෙවැනි සතුන් මිය යාම අපේක්ෂිත තත්වයක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව, ගෝලීය ආර්ථික වර්ධක ප්‍රස්ථාරවල ඉහළටම

Next Post

පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේක්ෂණ පද්ධතියේ ගැටලුව විසඳෙයි… ආටිගල පවුල සිය පුද්ගලික ඉඩම වන්දියක් නොගෙන රජයට දෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.