බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ සහතික මිල එන‍කොට බඩු බනිස්… මහ මෝල‍් හිමියෝ රුපියල් 140ට ට නාඩු වී මිලදී ගැනීම අරඹති!

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ටාසයේ පළමු වරට මැද කන්නයේ වගා කරන ලද වී වගාවේ අස්සනු මේ වනවිට නෙළෙමින් පවතින අතර ඒ සඳහා තම ගොවීන්ට හොඳ මිලක් සහ අස්වැන්නක් ලැබී ඇති බව ඉද්දපිච්ච වැව බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.උෂාන් වික්‍රමසූරිය සඳහන් කරයි.

මේ වනවිට නාඩු අමු වි කිලෝවක් රුපියල් 122 කට සහ වේලන ලද නාඩු කිලෝවක් රුපියල් 140 ක මිලකට පොළොන්නරුවේ වී මෝල් හිමියන් ලබාගනිමින් පවතින බවද ගොවීන් සඳහන් කරති.

මහවැලි බි කලාපයේ පළමුවරට මෙවර මැදකන්නයේ තම ගොවි සංවිධාන යටතේ කුඹුරු අක්කර 600 යක නාඩු වී වගා කර ඇති අතර ඒ අනුව රජයට මෙවර වී කිලෝ ලක්ෂ එකොළහක් ලබාදීමට හැකියාව පවතින බවත්, එක් ගොවියකුගේ ආදායම රුපියල් ලක්ෂ හය ඉක්මවන බවත් වික්‍රමසූරිය පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් 1983 වසරේදී කුඹුරු ඉඩම් ලබාදීමෙන් අනතුරුව මහවැලි බි කලාපයේ මැද කන්නයේ පළමුවරට වගා කරන ලද මෙම කන්නය ඉතා සාර්ථක වූ බවත්, ඉදිරියේදී තමන් වගා කරන කුඹුරු සඳහා වගා ණය සහ මහවැලි ජලය ලබාදෙන්නේ නම් රජයට මෙන්ම තමන්ට ද අමතර විශාල වී අස්වැන්නක් සහ ආදායමක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඉද්දිපිච්ච වැව බෙදුම් ඇළ ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වනවිට තම කුඹුරු වලටම පැමිණ තරගකාරී ලෙස නාඩු වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත්, මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ඨාසයේ තම ගොවි සංවිධානයට පළමුවරට මැද කන්නයක් ලෙස වගා කිරීමට සහයෝගය ලබාදුන් මහවැලි අධිකාරී නිලධාරින්ට මෙන්ම සියලු නිලධාරීන්ට තම ස්තුතිය ප්‍රකාශ කරන බවත් උෂාන් වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්පහ ඉතිහාසයේ විශාලම කසිප්පු තිප්පල වටලයි… ( වීඩියෝ සහිතයි) 

Next Post

උපාය දූතයෙක් යොදවා මදාවි රියදුරන් නිරීක්ෂණය කිරීමට බස් රථ සංගම් විරෝධය දක්වලා….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.