අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවෙන් අයින්වෙන්න කියලා පාක්ෂිකයන් කියන්නෙ නෑ… මෛත්‍රී ගාල්ලේ දී කියයි…

by editor
ජූලි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බිම් මට්ටමේ පාක්ෂිකයන් තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස කියා නැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) ගාල්ලට පැමිණ කිවේය. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට ඔවුන් උනන්දුවෙන් සහය දෙන නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම ඔවුන්ගේ අභිලාෂය නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි.ල.නි.ප සමුළුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.‍

“අපේ ප්‍රතිපත්ති මත සකස් කරගනු ලබන සැලසුම් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපි අපේ අදහස් වරින්වර රජයට ඉදිරිපත් කරලා තියෙනවා. රජය සමග අප සිටිනවා වගේම රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. කවුද ආණ්ඩු කරන්නේ මොන පක්ෂයද ආණ්ඩුකරන්නේ කියන ප්‍රශ්නය අපට නැහැ. රට හා ජනතාව පිළිබද තමයි අපිට වගකීම තියෙන්නේ. ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබාදෙනවා“

“ගම්වල පාක්ෂිකයින් ලොකු උනන්දුවකින් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න සංවිධානය කරන්න කියලා. ආණ්ඩුවෙන් අයින් වෙනවාද වෙනම ඉල්ලනවාද කියන කාරණයක් ඔවුන් අපට මතු කරලා නැහැ. මූලික වශයෙන් හැම කෙනාම කියන්න පක්ෂය ශක්තිමත් කරන්න කියලා. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා මම සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රි කණ්ඩායමත් එක්ක යනවා. “

“රටේ පවතින විවිධ ප්‍රශ්න හා අපේ පක්ෂය හා රජය අතර ඇතිකරගෙන තියෙන එකඟතාවයන්වල අඩුපාඩු නිවැරදි කරගැනීම සදහා තමයි අප පසුගිය දා ජනාධිපතිතුමා හමුවුනේ.“

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් එසේ ද පැවසුවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ඝෝෂණ මඩින්න නිර්දේශ ඉල්ලන්න… එසැනින් දෙවනවා… පී.එච්.අයි. සංගමය කියයි…

Next Post

අයාලේ ගිය ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.