අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට හිතවත් ජනාධිපති නීතීඥවරුත් ජනාධිපතිගේ කොමිසම ගැන අසතුටෙන්

by Lanka Sara Editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පත් කර ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ ලෙස පසුගියදා අනාවරණය වුණු ඇතැම් කරුණු මෙරට නීතියට සහ යුක්තියට හෑල්ලුවට ලක් කරන බවත් මෙමගින් රටේ අධිකරණයේ ස්වාධිනත්වය සේම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවල සමබර භාවයට සහ කාර්යක්ෂම භාවයට තර්ජනයක් විය හැකි බව මෙරට ප්‍රමුඛතම පෙළේ ජනාධිපති නීතීඥවරුන් 11 දෙනෙක් පෙන්වා දෙති.

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් දෙනෙකු මෙන්ම පසුගිය කාලයේ මෙම රජයට සහ ජනාධිපතිවරයාට මහය පළකරමින් ක්‍රියා කළ නීතීඥවරුන් කිහිප දෙනකුද මෙම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන් අතර සිටීම විශේෂත්වයක් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජනාධිපති නීතීඥවරුන් මෙම ඉහත කරුණු පෙන්වා දී ඇත්තේ තමන්ට නිල නොවන ආකාරයෙන් ලද නිර්දේශ පිටපත්වලින් බව සඳහන් කරන අතර ඔවුන් ලිපියක් මඟින් ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ සංගමයක් ලෙස මෙම සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ජනාධිපති ලේකම්වරයා ගෙන් නීතිඥ සංගමයට ලබා ගන්නා ලෙසය.

මෙසේ පිටපත ලබා ගැනීමට උනන්දුව දක්වා ඇති මෙම ජනාධිපති නීතීඥවරුන් අතර වර්තමාන නීතීඥ සංගම් සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා මෙන්ම පසුගියදා නිලවරණයෙන් සභාපති ලෙස තේරුණු ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාද වෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එයට අමතරව ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා,විජේදාස රාජපක්ෂ , යූ ආර් ද සිල්වා, කේ කනග් ඊස්වරන්, ෆයිස් මුස්තාෆා, උපාලි ඒ ගුණරත්න, ජෙෆ්රි අගලරත්නම්, උපුල් ජයසූරිය සහ ඉක්රම් මොහොමඩ් යන මහත්වරු මෙම ලිපියට අත්සන් තබා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමට පුරුෂයින් පෙළගැසිය යුත්තේ ඇයි?

Next Post

පාස්කු කොමිසමේ නිර්දේශවලට එරෙහිව බොදුබල සේනා සත්‍යග්‍රහයකට සැරසෙයි..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.