සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආක්‍රමණියකන්ගේ පළමු ඉලක්කය මගේ ජීවිතයයි… දෙවනුව මගේ පවුලයි… යුකරේන් ජනපති ලෝකයට කියයි!

by editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු ආක්‍රමණික හමුදා ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇති බවත් මේ වනවිට ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාරව ඔවුන්ගේ පළමු ඉලක්කය තමන් ඝාතනය කිරීම බවත් යුක්රේන් ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි  අද ප්‍රකාශ කළේය.

“අපගේ තොරතුරුවලට අනුව සතුරාගේ අංක එකේ ඉලක්කය ලෙස මා හඳුනාගෙ තියනවා. අංක දෙකේ ඉලක්කය මගේ පවුල.  ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය නායකයා විනාශ කර යුක්‍රේනය දේශපාලනිකව විනාශ කර දැමීමයි. “ සෙලෙන්ස්කි පැවසුවේ මිලිටරි විලාසිතාවේ කොළ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී මාධ්‍යය ඉදිරියේ පෙනී    සිටිමිනි.

“මධ්‍යම රජයේ වැඩ සඳහා අවශ්‍ය සියලු දෙනා සමඟ මේ මොහෙතේ මා රාජ්‍යයේ කටයුතු මෙහෙයවමින් රැඳී  සිටිනවා. ”   ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

යුක්රේන  ජනාධිපති  සෙලෙන්සිකි  කීවේ  කඩාකප්පල්කාරී සතුරු කණ්ඩායම්   කිව් අගනුවර වෙත ඇතුළු වී ඇති බවය.    ආක්‍රමණික හමුදා සිකුරාදා යුක්රේනයේ අගනුවරට සහ අනෙකුත් නගරවලට ඔවුන්ගේ ප්‍රහාරය තීව්‍ර කර ඇති බව ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාව විසින්  විශාලතම මිලිටරි ප්‍රහාරයක් දියත් කර තිබිණි.    යුද්ධයේ දෙවන දිනයේ අලුයම 4 ට කෙටි වේලාවකට පසු කියෙව් වැසියන් විශාල පිපිරීම් වලින් අවදි වූහ.

අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද විය.  නගරයට වෙඩි තැබූ රුසියානු ප්‍රක්ෂේපන දෙකක් තමන් විසින් අල්ලා ගත් බව යුකේර්න  හමුදාව ප්‍රකාශ කළේය.   අවශ්‍ය ඕනෑම අවස්ථාවක නවාතැන් හෝ ආරක්ෂාව සඳහා  උමං දුම්රිය ස්ථාන භාවිතා කරන  ලෙස නගර රජය ජනතාවට දන්වා සිටියේය.

යුක්රේන හමුදාවට අනුව, රුසියානු හමුදා කියෙව් මධ්‍ය දෙසට “වේගයෙන්” මිලිටරි ට්‍රක් රථ තීරුවක් සමඟින් ගමන් කරමින් ඇත.

රුසියානු යුද ටැංකි සහ සන්නද්ධ වාහන බ්‍රහස්පතින්දා පෙරමුණු  තුනකින් යුක්රේනය ආක්‍රමණය ඇරඹූහ.   එක් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙක් පැවසුවේ ආක්‍රමණයේ  අවසාන අභිප්‍රාය  “ආණ්ඩුවේ  හිස ගසා දැමීම” බවයි.

කිව් සිට වයඹ දෙසින් කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි උපාය මාර්ගික ස්ථානයක්වන හොස්ටොමෙල් ගුවන් තොටුපළ යුක්රේන හමුදා සහ රුසියානු පැරෂුට් භටයන් සහිත ප්‍රහාරක හෙලිකොප්ටර් යානා අතර දරුණු යුද්ධයක් ඇවිලී ගොස් තිබිණි.  යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ගැටුම්වල  වීඩියෝ දර්ශන නිකුත් කර තිබේ. එම ප්‍රදේශයෙන් දැඩි වෙඩි තැබීම්, බහුවිධ ගිනි ගැනීම් සහ දුමාරය ඉහළ යන අයුරු පෙන්නුම් කරමින් තිබිණි.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ  ආක්‍රමණය ආරම්භයේ සිට අද (25)   අලුයම 3 වන විට,    රුසියානු ගුවන් යානා හතක්, හෙලිකොප්ටර් හයක් සහ යුද ටැංකි 30 කට වැඩි ප්‍රමාණයක් බිම හෙළා ඇති බවය.

දළ වශයෙන් “සතුරු” පුද්ගලයින් 800 ක් පමණ මරා දමා ඇත. යුක්රේන් අරක්ෂක ඇමතිවරයා කීවේය. යුක්රේනයේ ප්‍රකාශයන් තහවුරු  කළ නොහැකි වූ අතර රුසියාව සිය හමුදාවට සිදුවූ ජීවිත හා දේපල හානිය පිළිබඳව සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ නැත

ජනපති  සෙලෙන්ස්කි පැවසුවේ තම රටවැසියන් 137 දෙනෙකු මිය ගිය බවයි. ඔහු ඔවුන්ව “යුක්රේන වීරයන්” ලෙස හඳුන්වා දුනනේය.

කම්පනයට පත් ලෝක නායකයින් වසර 80 ක් තිස්සේ යුරෝපයේ පශ්චාත් යුධ පර්යායට වඩාත්ම තීරණාත්මක අභියෝගය එල්ල වූ බව පැවසීය . ” පුටින්ට  යුක්රේනයට වඩා විශාල අභිලාෂයන් තිබෙනවා.  ඔහුට ඇත්ත වශයෙන්ම  පැරණි සෝවියට් සංගමය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍යයයි.  ඒක ගැන තමයි මේ කියන්නේ.” ඊයේ ( 25)  එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පැවසීය.

රුසියාවේ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ මිතුරු රටවල් රුසියාවට එරෙහි සම්බාධක පනවන බව කී බයිඩ්න්  කීවේ    පුටින් මෙම යුද්ධය තෝරා ගත් අතර දැන් ඔහු සහ ඔහුගේ රට එහි ප්‍රතිවිපාක  අත්විඳිනු ඇති බවය.

ආයුධ අතට ගෙන ආක්‍රමණික  හමුදාවන්ට මුහුණ දෙමු.   සෙලෙන්ස්කි “සටන් අත්දැකීම් ඇති සියල්ලන්ගෙන්” ඉල්ලා සිටියේය. හමුදාව සම්පූර්ණයෙන් බලමුලු ගැන්වීමට ද ඔහු නියෝග කළේය.

(FT)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරීන්ගේ ටෝච් එක නිසා පොලිස් නිලධාරින්ට වැඩ තහනමක්!- මනූෂ එක්කම බලෙන් තවත් පාර්සලයක් ගෙනැත්

Next Post

තව පැය කීහිපයකින් යුක්රේන් අගනුවර “කිව්“ මුලුමනින්ම  රුසියානු හමුදා අතේ….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.