අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 168ක මෙල්බරන් සරසවි ඉතිහාසයේ වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකික නිවුන් දෙසෝයුරියෝ…

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 168ක ඉතිහාසයේ පළමු වතාවට මෙල්බර්න් විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික සමාන නිවුන් දරුවන්ට එකවර ආචාර්ය උපාධි පිරිනැමුවේය.

මෙල්බර්න් සරසවි ඉතිහාසය වෙනස් කළ මේ දෙසෝයුරියන් වූයේ නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්නය.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුව පශ්චාත් උපාධිය සඳහා වර්ෂ 2016 දී ඔවුහු මෙල්බරන් සරසවියේ අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබුණහ.

ඔවුන්ගේ ආචාර්ය උපාධිය ලබා දීමට නියමිතව තිබුණේ වර්ෂ 2020 මාර්තු මාසයේ  දී වුවද පැවති වසංගත තත්ත්වය හේතුවෙන් එම උපාධි ප්‍රධානෝත්සවය කල් තැබිණි.

අවසානයේ දී 2022 ලෝක නිවුන් දිනය යෙදුණු පසුගිය 18 වැනිදා ඉරිදාට පෙර, එනම්   17 වැනි දා මෙම සමනිවුන් දරුවෝ එකට එක්ව මෙල්බර්න්හි දී  සිය ආචාර්ය උපාධිය ලබා ගත්හ.

ඔවුන්ගේ ආචාර්ය උපාධිය අතරතුර නදීෂා හා තේජානි  චොකලට් සඳහා පාරිභෝගිකයින්ගේ චිත්තවේගීය හා සංවේදී ප්‍රතිචාර මැනීමටත්     විශ්ලේෂණය කිරීමටත් නව ක්‍රම පර්යේෂණ කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තේජානි චොකලට් රසයේ බලපෑම සහ නදීෂා ඇසුරුම්කරණයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කළහ.

තේජානි දැන් මෙල්බර්න් හි CSIRO හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණාත්මක විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන්නීය.    නදීෂා ලොස් ඇන්ජලීස් හි ඇම්වේ හි  පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරන්නීය.

“උපත නිවුන් දරුවන් නිසා, අපට අන් අයට පැහැදිලි කිරීමට අපහසු අද්විතීය බැඳීමක් තියනවා…” තේජානි පැවසුවාය.

“ප්‍රාථමික පාසල, උසස් පාසල සහ දැන් විශ්ව විද්‍යාලය යන සියලුම වැදගත් සන්ධිස්ථාන අපි එකට සම්පූර්ණ කළා. එය අපගේ ජීවිතය වඩාත් ප්‍රීතිමත් කර තිබෙනවා. අපි එකට ආචාර්ය උපාධිය සඳහා සහභාගී වීමට උනන්දුවෙන් බලා සිටියා…නදීෂා කීයා තිබුණාය.

මේ නිවුන් දොසෝයුරියන් දැන් ජීවත් වන්නේ ලෝකයේ ප්‍රතිවරුද්ධ පැතිවලය.    නදීෂා පවසන්නේ ඔවුන් වෙන කවරදාටත් වඩා සමීප බවය.

“අපි තවමත් දිනකට කිහිප වතාවක් එය කෙටි පණිවුඩ මගින්, දුරකථනයෙන් හෝ සූම් මගින් කතා කරනවා.    ඇය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැල්ලවත්ත මහල් නිවසක 6 වැනි මහළෙන් ඇදවැටී තරුණ කාන්තාවක් මරුට…

Next Post

හිඳගල හිමිනමට වස පෙවූ අපරාධය ගැන තවම තොරතුරක් නෑ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.