බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු නැකැත් සීට්ටුවෙන් රටට වස් වදින බව කියන්න ජ්‍යොතිර්වේදීහු පිරිසක් මහා නා හිමිවරු හමුවන්න යති!

by editor
මාර්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2024 සිංහල – හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීම, ආහාර අනුභවය යනාදී නැකැත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස අත්තේ කුමන්ත්‍රණයක් බවත් මේ නැකැත් අනුව කටයුතු කළහොත් ඉන් සිදුවන හානිය රටටත් ජාතියටත් රාජ්‍ය නායකයාටත් බිහිසුනු ලෙස බලපාන බවත් කියන්නට ජාතික නැකැත් කමිටුව නියෝජනය කරන ජෝතීර්වේදීන්ගෙන් ද සමන්විත  ජෝතීර්වේදීන් පිරිසක් අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවූහ.

මෙවැනි සිදුවීම් ඇති වන්නේ කුමක් නිසාදැයි ගැටලුවක් බව ද එම ජෝතීර්වේදීහු   කීහ.

මුලින්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය  දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි බැහැ දුටු පිරිස උන්වහන්සේ වෙත කරුණු සැලකර සිටියහ. උන්වහන්සේ විමසා සිටියේ මෙම කමිටුවේ සිටින පිරිස තෝරා ගන්නේ   කවුරුන්ද යන්නය.

එහිදී දේශපාලන හිතවත් කම්  මත කමිටුව පත් කරන බව මෙම පැමිණ සිටි පිරිස  පවසා තිබුණහ.  එහිදී අනූනායක හිමියන් සඳහන් කළේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.

සමාජයක් එක මොහොතක වැඩ කිරීම සදහා පෙළ ගස්වන රටක නැකතක පැවැත්ම සාධනීයවිය යුතු බව වදාළ උන් වහන්සේ  මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන්වහනසේලා විසින් ලබා දිය හැකි අවවාද අනුශාසනා වගකිවයුතු අංශ වෙත ලබා දෙන බව කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්පසු මෙම පිරිස  අස්ගිරිපාර්ශ්වයේ අනු නායක  පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් බැහැ දැක කරුණු ඉදිරිපත්  කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැඳවුම් නියෝග කල් පනී… හරක්කටා සහ කුඩු සළිඳු සී.අයි.ඩියෙන් රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරයි!

Next Post

හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය පිරිනැමීමට උපන් ඇඳුමින් පැමිණි ජෝන් සීනා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.