අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු දෙකක් ඩොලර් කෝටි 10ක ජරාව මිනිස්සුන්ට කැවූ හැටි විගණනය හෙළි කරයි…

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
FabrikaCr/Getty Images

FabrikaCr/Getty Images

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –  

ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ  සන්නාම නාම යටතේ ලියාපදිංචි නොවු  නිෂ්පාදන ආයතන 31ක් විසින් 2019 වර්ෂයේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලය තුල ඇමරිකානු ඩොලර් 9,22,05,253.54ක් (නවකෝටි විසිදෙලක්ෂ පන්දහස්දෙසියපනස් තුනයි ශත පනස් හතරක්) වු ටින් මාළු බහාලුම් 43,95,416ක් ( හතලිස් තුන් ලක්ෂ අනූ පන් දහස් හාරසිය දාසයක්) ගෙන්වනු ලැබුවද එම ටින් මාළු සඳහා විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කාලය තුළ නිෂ්පාදන ආයතන  36ක් විසින් අවස්ථා 1522ක දී  සන්නම් නාම 48ක් යටතේ ටින්මාළු ගෙන්වා තිබුණි. 

එහෙත් නිෂ්පාදකයින් 05 දෙනෙකු පමණක් ප්‍රමිති ආයතනයේ සන්නම් නාම 20ක් යටතේ ලියාපදිංචි වි තිබු බවද විගණන කාර්යාලය  පෙන්වා දෙයි.

එමෙන්ම  මෙම කාලය තුළ භාණ්ඩ  ආනයන ආයතන  89ක් විසින් අවස්ථා 1014 කදී  දුඹුරු සීනි ගෙන්වා තිබු අතර ඉන් කිසිදු නිෂ්පාදකයෙකු  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුකුලතා සහතික ලබාගෙන නොතිබුණි. එමෙන්ම විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකර තිබුණේ අවස්ථා 51 දි පමණි.  එසේ ඇමරිකානු ඩොලර් 23,91,388.95ක් ( විසි තුන් ලක්ෂ අනූ එක් දහස් තුන්සිය අසූ අටයි ශත අනූ පහක්) වටිනා මෙට්‍රික් ටොන් 6323.3ක් වු දුඹුරු සිනි නියැදි පරික්ෂාවකින් තොරව නිදහස් කොට තිබු බවද විගණන කාර්යාලය පවසයි. 

ආනයනික භාණ්ඩ වෙළදපොළට නිකුත් කරණු ලබන්නේ  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතය. එහෙත් ප්‍රමිති ආයතනයේ පරික්ෂණ වාර්තා ලැබෙනතෙක්  ආනයනික භාණ්ඩ වෙළද පොළට නිකුත් නොවන බවට තහවුරු කරගැනීම  අධික්ෂණය කිරිමට  සුදුසු මාර්ගෝපදේශයක් හා ක්‍රමවේදයක්  ප්‍රමිති ආයතනය සතුව  නොතිබුණ බවද විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

Next Post

ශ්‍රී ලංකන්, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරනවා… වෘත්තීය සමිති විරෝධය ගැන කරදර වෙන්නෙ නෑ… ජනපති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.