සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් අමාත්‍යංශ දෙකක්! එකක් ධම්මික පෙරේරාට !

by Lankasara News
ජූනි 10, 2022
in පුවත්
Dhammika Perera
Share on FacebookShare on Twitter

තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම නමින් නව අමාතයංශ දෙකක් පිහිටුවන බව ජනාධිපතිවරයා විසින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මඟින් අදාළ අමාත්‍යංශ දෙක සදහා දක්වා ඇති විෂය පථයන් සහ ආයතන අනුව තොරතුරු තාක්ෂණ සහ ආයෝජන පුවර්ධන අමාත්‍යංශය යටතට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, වරාය නගර කොමිෂන් සභාව, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, නෙළුම් කුළුණ සම්බන්ධ කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් සමාගම ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන 15ක් ගැසට් කොට ඇත. ආර්ථිකය සහ ආයෝජන සම්බන්ධ තීරණාත්මක ආයතන ගණනාවක් ඇතුළත් මෙම නව අමාත්‍යංශය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු බවට පත් කිරීමට නියමිත ප්‍රබල ව්‍යාපාර නායකයකු වන ධම්මික පෙරේරාට ලබා දීමට විය යුතු බවට දේශපාලන මත දරන්නෝ පවසති. ධම්මික පෙරේරා මහතා මේ වනවිට එම මන්ත්‍රි ධුරය ලබා ගැනීමට කැමත්තෙන් පසුවන අතර ඔහු ආර්ථිකය සම්බන්ධ අමත්‍යංශ වගකීමක් ද දැරීමට බලාලොරොත්තු වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ගැසට් කොට ඇති ළමා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමෙ අමාත්‍ය ධුරයද බෙහෝ විට විපක්ෂයෙන් ආණ්ඩුවට එක් වීමට සිටින මන්ත්‍රිවරියක ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද එකක් බවටද තහවුරු කර නොගත් ආරංචි මාර්ගයක් ලංකාසරට ප්‍රකාශ කළේය. මෙම මන්ත්‍රිවරිය පසුගිය කාලය තුළ රජයේ ප්‍රධානීන් සමඟ සාකචඡා වට කිහිපියක් පැවත්වීම පසුබිම් කරගෙන එම ආරංචි මාර්ග මෙසේ ලංකාසර ට සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝස්තර නිර්මාණ ශිල්පියා දුටු ආර්ථික විනාශය  පණ්ඩිතයන් දැක්කේ නෑ  – සුමන්තිරන්

Next Post

කුකුළු පොරවලට ඉන්දියාවෙන් විශේෂ පොර කුකුළන් ගෙන්වලා… බෝට්ටුවෙන් ගෙනා කුකුළන් 50ක්  අත්අඩංගුවට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.