බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් චෝදනාවට වරදකරු වූ පේරු හිටපු ජනපති අවුරුදු 20ක් බන්ධනාගාරයට…

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
පේරු හිටපු ජනපති Alejandro Toledo

පේරු හිටපු ජනපති Alejandro Toledo

Share on FacebookShare on Twitter

ඉදිකිරීම් සමාගමක් වෙත කොන්ත්‍රාත්තුවක් ලබාදීම සඳහා ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පේරු ජනාධිපති Alejandro Toledo ට ඊයේ (21) පේරු අධිකරණය වසර 20 කට වැඩි සිර දඬුවමක් නියම කළේය.

2001 සිට 2006 දක්වා පේරු ජනාධිපතිව සිටි Alejandro Toledo සහභාගී වූ නඩු විභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දී තිබිණි.

හිටපු පේරු ජනාධිපති Alejandro Toledo

නඩු පවරන්න්ට අනුව හිටපු පේරු ජනාධිපතිවරයාවරදකරු වන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන Odebrecht නැමැති සමාගමට පේරු බටහිර වෙරළ තීරය සමග ඇමසෝනියානු කලාපයක් සම්බන්ධ කිරීම සඳහා මර්ගයක් තැනීමට කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ඩොලර් මිලියන 35ක ( යුරෝ මිලියන 32.2)ක අල්ලසක් ලබා ගැනීම පිළිබඳවය .

Odebrecht යනු එම සමාගමේ මව් රටේ සහ ලතින් ඇමරිකාව පුරා දූෂණ ගණනාවකට චෝදනා ලද අන්ත දූෂිත ඉදිකිරීම් සමාගමකි. එම සමාගම 2001 සහ 2016 අතර රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් බලපෑම්කරුවන්ට ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා දුන් බව හෙළි දරවු වී තිබිණි.

එම තත්ත්වය තුළ මෙම සමාගම Novonor ලෙස නම් කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් හිටපු ජනාධිපති lejandro Toledo ඔහුට එරෙහි ඉදිරිපත් වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යහපාලන කාලේ කෘෂිකර්ම අමත්‍යාංශය බද්දට ගත්තු සබීතගේ ගොඩනැගිල්ලට තැන්පත් කළ කෝටි 62ක තැන්පත් මුදල තවමත් අරන් නෑ… කෘෂිකර්ම ලේකම් කියයි!

Next Post

යාපනේ කැලෑවක සඟවා තිබූ ව්‍යාජ අංක සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.