ජනාධිපතිවරයා විසින් විනිසුරු නීල් ඉද්දවෙල 2024 ජනවාරි 01 වැනිදා සිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
© 2020 - 2026 Lankasara.com.