සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුදයෙන් මිරිකුණු පවුල්වලට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක්

ආධාරය බෙදෙන හැටි ආණ්ඩුව කියයි

by Lankasara News
මැයි 3, 2022
in පුවත්
world bank
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ලෝක බැංකුවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් අඩු ආදායම් ලබන ආර්ථික අපහසුතා සහිත පවුල් ඒකක මිලියන 3.3ක් අතරේ මාස තුනක් සඳහා අමතර ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට රජයේ සහනාධාර ලබන සමෘද්ධි ලාභීන් ඇතුළු සියලු දෙනාටත් එම ආධාර ඉල්ලීම් මෙම පොරොත්තු ලේඛනවල සිටින ජනතාවටත් සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති බව අමත්‍යවරයා අද සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

අමාතයවරයාට අනුව මේ වවිට රුපියල් රුපියල් 300ක් ලෙස ලබා දෙන වැඩිහිටි දීමනාව දීමනා 5000ක් දක්වා වැඩි කිරීමටත් වසර සියයට වඩා වැඩිජ්‍යෙෂ්ඨ පුරවැසයන්ට ලබා දෙන 5000 ක දීමනාවට තවත් රුපියල් 2500ක එකු ිරීමට පියවර ගෙන ඇති අතර මෙම දීමනා සඳහා පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙනම් දැනට ලබා දෙන රුපියල් 5000ක ආබාධිත දීමනාව 7500ක් දක්වා වැඩි කිරීමටද පියවර ගෙන ඇත. මේ දීමනාව සඳහා පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් සඳහාද ඉදිරි මාස තුනක කාලයක් සඳහා රු5000ක් ලබා දීමට පියවර ගෙන ඇත. දැනට රුපියල් 5000ක් ලෙස ලැබෙන වකුගඩු රෝගි දීමනාව රු7500ක් දක්වා වැඩි කිරීමටද පියවර ගෙන ඇති අතර වකුගඩු රෝග ආධාර වෙනුවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන්ටද රුපියල් 5000ක දීමනාවක් හිමිවනු ඇත.

සමෘද්ධි දීමනාව ද ප්‍රධාන කාණ්ඩ තුනකට අමතර දීමනාව රුපියල් 1900ක් සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයන්ට අමතර රුපියල් 3100ක් ද 3200ක් ලබන පුද්ගලයන්ට රුපියල් 3100ක් අමතරවද රුපියල් 4500 ලබන සමෘද්දී ලාබීන්ට අමතර 3000 ක් ද ලැපෙන අතර මේ වනවිට සමෘද්ධී හිමිකම ඉලලා සිටින වුල ලකෂ 7ක් සඳහා ද ඉදිරි මාස තුනක කාලයක් සඳහා රුපියල් 5000ක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

දේශපාලකයන් වාරණය කළ මල්වතු මහා නා හිමියෝ ගෝල්ෆේස් අරගලකරුවන්ට දොර අරිති…

Next Post

ඊයේ ගහපු හාල් ගැසට් එකෙත් හිල් ගොඩක්! පාලන මිල දැන් මිලටත් වඩා වැඩියි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.