අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල කරුවන් අත්පත් කරගත් ජනපති මැදුර සහ ලේකම් කාර්යාලයේ රහසිගත ප්‍රදේශත් අනාවරණය වෙලා…. ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා රජ මැදුරු පාර්ලිමේන්තුව අසලට…

බියපත් රජුන් බංකොලොත් රටකට ජනතා මුදල් වැය කරමින් ගෙනෙන බිලියන ගණනක වැය බරක් සහිත ව්‍යාපෘතියක්....

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ අග නගරයේ පෞරාණික මෙන්ම ඓතිහාසික ගොඩනැගිලි දෙකක පවත්වාගෙන ගිය ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය  කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර පරිශ්‍රය ආසන්නයට රැගෙන යෑමේ සැලසුමක් පිළිබඳව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.

මේ සැලසුමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ජනතා අරගලය වකවානුවේ මෙම මන්දිරවල සියලුම වැදගත් මෙන්ම රහසිගත ස්ථාන ඡායාරූප සහ වීඩියෝ ලෙස අන්තර්ජාලය හරහා මුදා හැර තිබීම හේතුවෙන් ඇති වි ඇතැතිය කියන ආරක්ෂක තර්ජනයක් පිළිබඳව අගයීමක් බව ප්‍රකාශ වේ.

ජනාධිපති මන්දිරය ජනතා අරගලකරුවන් අතට පත් වූ අවස්ථාව….

ඒ අනුව  රුපියල් කෝටි ගණනින් වියදම් කර 2021 වසරේ ජනතා මුදලින් සඳුන් ගස් 1000ක් රෝපණය කළ මාදිවෙල සඳුන් උයන පිහිටි අක්කර 09ක භූමි භාගයේ ජනාධිපති කාර්යාලය පිහිටුවීමටත්, මාදිවෙල කුරුළු උයන ඉදිකිරීමට යෝජිත භූමියේ ජනාධිපති මන්දිරය ඉදිකිරීමටත්  අවධානය යොමු වී ඇතැයි ද පැවසේ.

තලංගම  පිහිටි ජාතික සඳුන් උයන භූමිය පහළවෙළ ග්‍රාම සේවා වසමට අයත් වන අතර මිරිහාන ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම්වලට අයත්ය.

රජ මැදුරු වෙනුවෙන් සිදුවන නව ව්‍යාපෘති දෙක වෙනුවෙන් රුපියල් බිලියන ගණනක මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ලංකාදීප –

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසර 14කට පසු තුන්වන ඛාණ්ඩයේ ඩෙංගු වෛරය පැතිරෙයි… රෝගීන් වැඩි වීමේ අවදානමක්!

Next Post

සියල්ලට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන්  අර්ථසාධක අරමුදලත් සහ බැංකු පද්ධතිය අනතුරේ! – එරාන් වික්‍රමරත්න…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.