සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලකරුවො චැතම් වීදියේ බාධක කඩා ජනාධිපති මන්දිරය දෙසට… පොලිස් ලොක්කෙක් නිසා පොලිසිය වියවුලක…

by editor
ජූලි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිර ප්‍රවේශයේ ඇති සියලු මාර්ග මේ වනවිට අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බවත්, දැඩි ප්‍රතිවිරෝධතා දරමින් ඔවුන් ජනාධිපති මන්දිරය වෙත ගමන් කරමින් සිටින බවත් භූමියේ තොරතුරු හෙලි කරයි.

යුද හමදා නිලධාරීන් උපරිම සංයමයක් සහිත අවම මැදිහත්වීමක් සිදුකරන බව එම වාර්තා කියයි. ඉවක් බවක් නැති කදුළු ගෑස් ප්‍රහාර නිසා යුද හමුදා සාමාජිකයන් මෙන්ම මෙම ආරක්ෂක රාජකාරි සඳහා ගෙන්වූ ආධුනික පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට පත් වී තිබිණි. ඔවුන් සියලු දෙනාටම අරගලකරුවන් විසින්ම ජලය ලබා දෙන ආකාරයත් ප්‍රථමාධාර සඳහා උදව් වන ආකාරයත් දැක ගත හැකි විය.

කොළඹට ගෙන්වා ඇති පොලිස් බලකායෙන් 1500ට අධික ප්‍රමාණයක් පොලිස් සේවය සඳහා පුහුණුවීම් ලබමින් සිටින ආධුනික තරුණයින් වීම විශේෂත්වයකි. කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ මේ සමහර ආධුනික නිලධාරීන් අසරණ වන අයුරුත් ඒ අවස්ථාවල අරගලයේ යෙදෙන තරුණයින් ඔවුන්ට උදව් කරන ආකාරයත් දැක ගන්නට ලැබිණි.

මේ සියලුම තත්වයන් හමුවේ  කොළඹ ආරක්ෂාව සඳහා ගෙන්වා ඇති පොලිස් බලමුළු අතර මානසික බිඳවැටීමක් සිදුවෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මැයි 09 අපරාධය සම්බන්ධව චෝදනාවට ලක්වී සිටින  බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දෙන නියෝග සහ බලපෑම මත භූමියේ පොලිස් නිලධාරීන් දැඩි රාජකාරී පීඩනයකට ලක් වී ඇතැයි දැනගන්නට ඇත. රට වටින්   ගෙන්වා ඇති පොලිසියේ සෙසු නිලයන් වැඩි ප්‍රමාණයක් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තේරීම් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජනාධිපතිවරයා නොමැති නමුත් ජනාධිපති මන්දිරය අසලටවත් කිසිම අරගලකරුවෙකුට එන්නට ඉඩ නොතබන ලෙසත්, පළමු පොලිස් මාර්ග බාධකය බිඳ දැමුවත් දෙවැනි බාධකය අසලටහෝ  පැමිණීමට විරෝධතා කරුවන්ට අවකාශ සැලසුනහොත් එම නිලධාරීන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය ගැන දන්නා බවත් ඔහු ඊයේ ඔහු යටතේ සිටින නිලධාරී පිරිස වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර දරාගෙන  අරගලකරුවෝ ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් සිටිති. හමුදා නිධාරින් උපරිම සංයමයක් සහිතව අවම මැදිහත්වීමක් දක්වමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝල්ෆේ්ස් භූමියට අඛන්ඩ කඳුළු ගෑස්.. අරගලකරුවන් පොලිස් ජල විදිනයක් අත් කරගනිති…

Next Post

විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයේ දොරටුව අභියස…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.