2023 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 43කින් මීට ස්වල්ප වෙලාවකට පෙර සම්මත වූයේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80ක් ද ලැබිණි. දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80ක් ද ලැබිණි. දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.
Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com